^Night Fury^ Jul 18, 2013 යකෝ. ඌව ගත්තේ උන් දෙන්නගේ වැඩ වලටනේ ඇන්ඩ් අනික් වැඩ ඒ හැටි වැදගම්මක් නෑ හරියට උඹ වගේ
^Night Fury^ Jul 17, 2013 ආහ්. දැන් මීටර් වුනේ. තෝ ගමේහ් අනාතයාට ඉතින් පීසී එකක් නෑ වයිරස් ගාඩ් එකක් නම් තියෙනවා ඒකෙන් ගාඩ් කරපිය තොගේ හිරිවැටුනයි කිව්ව එක
ආහ්. දැන් මීටර් වුනේ. තෝ ගමේහ් අනාතයාට ඉතින් පීසී එකක් නෑ වයිරස් ගාඩ් එකක් නම් තියෙනවා ඒකෙන් ගාඩ් කරපිය තොගේ හිරිවැටුනයි කිව්ව එක
^Night Fury^ Jul 17, 2013 ඇයි යකෝ ඒකට තවත් කෙල වෙන්න දෙයක් තියෙනවද??? කොහොම හරි අටවන් වර. නැත්තම් ඉතින් අර ලිඳේ ඉන්න නරියා වගේ ඉන්න වෙයි
ඇයි යකෝ ඒකට තවත් කෙල වෙන්න දෙයක් තියෙනවද??? කොහොම හරි අටවන් වර. නැත්තම් ඉතින් අර ලිඳේ ඉන්න නරියා වගේ ඉන්න වෙයි
NUWAN BUWA Jul 17, 2013 උබට පිස්සුද බන් ,,, ගෙවල් ලග මළගෙවල් දෙකක් බන්. යාලුවෝ දෙන්නෙක්ගේ තාත්තලා. ඉවරයක් නැහැ බන්. දැනුයි ආවේ ..........
උබට පිස්සුද බන් ,,, ගෙවල් ලග මළගෙවල් දෙකක් බන්. යාලුවෝ දෙන්නෙක්ගේ තාත්තලා. ඉවරයක් නැහැ බන්. දැනුයි ආවේ ..........