Reaction score
101

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Mama Hondin Nuwan Aiye.Aiyata Kohomada..? Labana wasara Mage Upadhi kada ime Awasaana Awurudda Nisa Wediya Elakiri enna wena ekak nea Aiye.E Sandaha Wediya Hitha Yomu karanna wela.Aiyath Saneepen yei Sithanawa.Aiyata Budusaranai!
    හෙ හේ දවස් දෙකකින් නම් බැරිවෙයි අයියෙ .. බලමුකො දවසක..
    මං අයියට විස්තරෙ කියන්නම්.. මං දැන් යනවා.. ආයේ තව ටිකකින් එන්නෙ..
    තෙරුවණ් සරණයි..!!!
    බලමු අයියෙ දවසක :) කවියක් ලියන්න පුළුවන් මානසිකත්වයක නෙමෙයි මේ දවස්වල ඉන්නෙ
    අඩේ මං මේ මැසේජ් එක දැක්කෙ දැන්නෙ :rofl:
    නෑ අයියෙ . එහෙම දේවල් නන් තිබුණ ඒත් දැන් නැහැ :no: :rofl:
    ඔව් ඒකත් ඇත්ත සමහර අය හිතෙන්නෙ සඳූන් තිලක කිව්වම අවුරුදු 35ක 40ක පොරක් කියල ලොල්:P
    හක හක :rofl: කැස්ස හංගන්න අනිත් දෙය හම්බුනේ නැහැනෙ :P
    කැස්සට කොස් ඇට උණට කුරුම්බා එහෙම නේද :rofl:
    ඔව් අයියෙ ඒ දවස එනකල් තමයි මේ බලන් ඉන්නෙ :D
    :lol: කැස්සයි උණයි හැදුන අයියෙ.. හොඳටම වැඩි උනා :dull: බෙහෙත් ගත්ත අයියෙ දැන්නම් උණ හොඳයි...ඒත් කැස්ස තමා...මේ දවස්වල කරදර ගොඩයි අයියෙ..මොනා කරන්නද ඉතින් :D
    ආහා ඒක මොකද්ද අයියෙ :D ඒක තමයි අයියාව ඊයෙ දැක්කෙ නැහැනෙ..
    මාත් අසනීවුණා අයියෙ .. දැන්නම් ටිකක් හොඳයි.. අයියට කොහොමද හොඳීන් නේද
    තෙරුවණ් සරණයි.!
    :D ස්තූතියි අයියේ.....
    අයියත් මේ ලස්සනට හදලා තියෙන්නේ...ගොඩක් කාලෙකින් මේ පැත්තට ආවෙ..
    හැම‍දාම වගේ මෙහෙට වී ඔහේ ඉන්නවා අයියේ..:)
    ඉතින් කොහොමද අයියගෙ තොරතුරු?
    ආ නුව්ණ් අයියෙ :D හොඳින් ඉන්නවලු ඉතිං වෙනද වගේම. දැන්නම් හෝ ගාල විභාගෙට ලෑස්තිවෙනව අපේ පාත්ති ගැන්සියම :D උපරිම බිසී උනත් එළකිරි එකට හොට දාගෙන ඉන්නවා :D
    කොහොමද ඔහේ පැත්තෙ විස්තර :D
    අයෙත් අහලා :rofl: ෂුවර් කියන්නෙ ඩබල් ෂුවර්,,,:lol: මං ඇර වෙන එකෙක් වත් හිටියෙ නෑ :no::rofl:
    ඒක නේන්නං කලින් දැනන් හිටිය නං මොනා හරි ඇන්න යන්න තිවුණා...
    හැබැයි වඳූරො නෙමෙයි රිලව් හිටියෙ..:P
    එහෙමද අයියෙ.. සුරංග ඉන්නෙත් අනුරාධපුරේ නෙ.. ඒත් මගෙ ළඟ එයාගෙ ෆෝන් නම්බර් එකක් වත් තිබුණෙ නෑ...
    මං දැං යනවා .. ආයෙ පස්සෙ එන්නම්.
    තෙරුවණ් සරණයි...!!!
  • Loading…
  • Loading…
  • Loading…