Minion
Reaction score
85

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල මචන්:D ඔව් ගොඩ දවසක් වෙනවා තම්යි රෙප් එක දිලා එත් මම උබව හෙවුවා සෙට් උනෙ නැහැ සෙට් උන දවසෙ තම්යි විඇම් එක දැම්මෙ එල එල එච්චරයි ජය වෙවා
    මචන් උබ මට රෙප් එකක් දිලා කියලා තිබුන දෙ
    මම මචන් මෙකෙ පිස්සු කෙලින්නෙ බුරුවෙක් නිසා නෙමෙ මචන් ෆන් එකට අපිට කියලා මෙහෙ සතුටු වෙන්න කිසි දෙයක් නැහැ මචන් හරියකට යාලුවෙක් ආශය කරන්නවත් නැහැ ඉතින් එලකිරියෙ විකාර කියවලා බයිට් කරලා රන්ඩු වෙලා වාද කරලා ආතල් එකක් ගන්නවා එ මොඩ කමට නෙමෙ මචන්
    ජිවිතෙ එකාකාරි බවෙන් මිදෙන්න
    රට ගැන කැක්කුමක් තියෙනවා මචන් ඔය මොනා කරත් රටට බනිනකොට ආගමට බනිනකොට කවුරු හරි කෙලවන්න හදනකොට මට රිදෙනවා එතකොට අපි තුල ඉන්න සැබැ මිනිසා එලියට එනවා
    තැන්ක්ස් රෙප් එකටයි තෙරුම් ගත්තටයි කවදා හො මගෙන් වරදක් වෙලා තියෙනවානම් සමා වෙයන් මචන්
    ෆන් එකට කියපු දෙයක් ඇරෙන්න තරහකින් මොනවාත් කවදාවත් කියලා නැහැ:D
    අඩෝ උඹ කවුද යකෝ උඹට මොකක්ද මගේ ටයිරත් එක්ක තියන කතාව :angry:
  • Loading…
  • Loading…
  • Loading…