rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • machan i was an active member of ek..bt due to busy life now i rarely visits here..btw thanks for wishing me for my bday bro..it was a surprise..good luck
    http://www.elakiri.com/forum/showthread.php?p=15335637#post15335637

    මෙ ලිපිය කියවන්න මචන් කරදරයක් නැත්නම් බම්ප් එකක් හරි දා ගෙන යන්න කරදර කරනවාට සමා වෙන්න නමුත් එ ලිපිය ලාංකික සමාජයට ඔනම කරන අකාරයෙ ලිපියක් තැන්ක්ස්
    ඔව් බං.. දැන් නිදාගන්නවා කලින්ම..
    හෙට නිවාඩු නිසා ටිකක් වෙලා ඉන්න පුළුවන්..
    නෑ මචං.. මං ඔෆිස් එකේම නැවතිලා ඉන්නෙ..
    මෙහෙම ලෙඩවෙන්න හේතුවත් ඒකම තමා බං..
    උදේ අටට වැඩ පටන්ගන්නවා.. පහට ඉවර වෙනවා..
    ඊට පස්සෙ නා කියාගෙන ඩ්‍රින්ක් එකත් දාලා කාලා බීලා එලකිරි එනවා..
    ෆිල්ම් බලනවා.. පාන්දර වෙනකම්ම.. දවසට පැය දෙකයි හෝ තුනයි නිදාගන්නෙ..
    ඉතිං අන්තිමට කෙලවුණා..
    ඔව් බං.. ටික දවසක් යනකන් ශේප් එකේ ඉන්නවා.. හෙට නිවාඩුවක් දැම්මා.. ඒ නිසා දවල් වෙනකන් නිදාගන්න පුළුවන්.. හවස් වරුවෙ ගෙවල් පැත්තෙ ගිහින් එනවා..
    තවම බෙහෙත් බොනවා මචෝ.. මාස තුන හතරක් යනකන් නිදිමරන්න එපා කිව්වා.. වේලාසන නිදාගන්න කිව්වා.. ජොබ කරලා ඇවිත් නිදාගන්නවා බං.. ඒ නිසා එළකිරි එන්න දැන් ටයිම් නෑ.. :(
    උන් දන්නෙත් නැ වගෙ :oo:දැනට නම් අවුලක් නැ ගින්දර වගෙ වැඩ:yes: ඒත් කියන්න බැ නෙ:baffled: දැන් මෙ අද ඉයෙ ආපු එවුන් අවුලක් නැ බන්;) මම කිව්වෙ ඕකට එන එවුන් අනම් මනම් නෙමෙයි මට වැඩක් නැ ඔකෙන් කියල අපි අදුරන එකෙක් වත් ඔකෙ නැ:oo:
  • Loading…
  • Loading…
  • Loading…