Profile posts Latest activity Postings About

  • අවුලක් නැහැ කොල්ලො.. තවම බෙහෙත් බොනවා.. නිදිමරන්න එපා කිව්වා මාස කීපයක් යනකන්..

    සුභ උපන්දිනයක් මචං.!
    සුබ උපන් දිනයක් වෙවා බැල්ලියෙ :) මෙ අවුරුද්දෙවත් ලස්සන බුල් බැල්ලියෙක් සෙට් වෙලා
    බලු කුඩුවක් හදා ගන්න ලැබෙවා :lol::lol: තුටි තුටි බලු පැටවු රොත්තක් පිරි වරාගෙන ලොම්පඩ හැලුන නාකි බල්ලෙක් වගෙ කරක් ගහන්න ලැබෙවා :)
    ගොන් ලබ්බා. සුභ උපන්දිනයක් වේවා. එන්න එන්නම නාකි වෙනවා නේද?? ඔහොම තමා සහෝ. නරි දෙනක් වශයෙන් මෙච්චර කල් ජීවත් වීම ගැන සතුටු වෙලා දැන් වත් පිනක් දහමක් කරන් ජීවත් වියන් ඔය ටිකේ :(
    සුබ උපන් දිනයක් වෙවා බැල්ලියෙ:) මෙ අවුරුද්දෙවත් ලස්සන බුල් බැල්ලියෙක් සෙට් වෙලා
    බලු කුඩුවක් හදා ගන්න ලැබෙවා:lol::lol: තුටි තුටි බලු පැටවු රොත්තක් පිරි වරාගෙන ලොම්පඩ හැලුන නාකි බල්ලෙක් වගෙ කරක් ගහන්න ලැබෙවා :)
    hikz,,hinat yanawa ban.,,putuwat helluna,,baladdi puka hina wenawa,,lol
    ane patta paduru wesiye waren ban mona magulakda man MTA gahanna awama ekk na
    දුකයි සහෝ.උයාලා නිකමට මට දුර ඇමතුමක් දුන්නෙ නෑ :( .ආහ් මේ තුක් තොපේ ලංකාව මහ ජරා ඔයි :frown: .නෙට් එකක් ගත්තා 4ජී.බී පාවිච්චි කරන්නවත් හම්බුනේ නෑ සුපියල් 3090ක බිලක් ආවා :sorry: .අපි වගේ අහිංසකයන්ට ඔවා දරාගන්න බෑ :( .ඒ හින්දා නෙට් එක අයින්ම කෙරුවා :lol: .ආයෙ 15 ඉඳලා සුපුරුදු පරිදි සෙට් වෙමු.මම යනවා බන් ආයෙත් හිටපු රටට :cool: .බඩි හුත්ති ලෙඩ වෙන්න තිබුනේ අද ඊයෙක නෙවෙයි බන් :eek: .ඔකිට මම කීවා ටිකක් නිදහසේ හිටපන් කියලා :( .හැමදාම වැල බලලා අත මැරුවට හොදයි ඔහොම උනු එක. :frown:
  • Loading…
  • Loading…
  • Loading…