mottaya Aug 13, 2013 හි හී...ඒකනෙ.. අෆෝයි..ආච්චි කෙනෙක් නේහ්..පියරු ආච්චී... ආහ්.. පොකට් එක කාටහරි දන් දීලා වගෙ.. එහෙමද? මටත් රට යන්න ඕන අෆ්ෆා.. මෙහේ ඉදලා හරි යන්නේ නෑ. (රට කිව්වෙ උඩරට නෙමෙයි ) යන්න හොද රටක් කියනෝකෝ..
හි හී...ඒකනෙ.. අෆෝයි..ආච්චි කෙනෙක් නේහ්..පියරු ආච්චී... ආහ්.. පොකට් එක කාටහරි දන් දීලා වගෙ.. එහෙමද? මටත් රට යන්න ඕන අෆ්ෆා.. මෙහේ ඉදලා හරි යන්නේ නෑ. (රට කිව්වෙ උඩරට නෙමෙයි ) යන්න හොද රටක් කියනෝකෝ..
Malinga Aug 13, 2013 na eyaa me tike duwala 3 denaava bandanna kenek hoyanava ithin free ticket apita oona velavaka
Malinga Aug 13, 2013 boralu paara kiyala thread ekak na elakiri eke thibunanum eeketh yanava thamai lolz
mottaya Aug 12, 2013 පික්සුද? අපි තාම හරි මටසිලුටු පොඩි ලමයිනෙ.. පැනල ගිහින් නෙමේ සිස්. ඌව මොකෙක් හරි අල්ලලා.. 98? එච්චරකල්ද? මම 1-2 වසර වල.. ආයෙත් එන්න අදහසක් නැද්ද? එන්න හිතෙන්නෙවත් නැතුව ඇති නෙහ්? පැරිස් හෙන රොමෑන්ටික් ලු නෙ...
පික්සුද? අපි තාම හරි මටසිලුටු පොඩි ලමයිනෙ.. පැනල ගිහින් නෙමේ සිස්. ඌව මොකෙක් හරි අල්ලලා.. 98? එච්චරකල්ද? මම 1-2 වසර වල.. ආයෙත් එන්න අදහසක් නැද්ද? එන්න හිතෙන්නෙවත් නැතුව ඇති නෙහ්? පැරිස් හෙන රොමෑන්ටික් ලු නෙ...
mottaya Aug 12, 2013 තාම එච්චර වයස නෑ.. අපි හිරිමල් වයසෙ කොල්ලොනෙ.. අපිත් ඉතින් නිදිමත වෙනකන් කාලා බඩගිනි වෙනකන් නිදාගෙන ඉන්නවා.. අහින්සක පූස් රාල හිටියනම් නරක් කරන්න තිබ්බ.. ඔයා ඉස්සර (2008-09) පැරිස් නෙහ් හිටියෙ? තාම එහෙද?
තාම එච්චර වයස නෑ.. අපි හිරිමල් වයසෙ කොල්ලොනෙ.. අපිත් ඉතින් නිදිමත වෙනකන් කාලා බඩගිනි වෙනකන් නිදාගෙන ඉන්නවා.. අහින්සක පූස් රාල හිටියනම් නරක් කරන්න තිබ්බ.. ඔයා ඉස්සර (2008-09) පැරිස් නෙහ් හිටියෙ? තාම එහෙද?
Jack_Sparrow Aug 12, 2013 e unata french korala OLs walata W 1k awama mage OLs results walata lasasna nane LOL dawadda paththata daaamu, eth dan mekane case eka රුවැති ලඳ ලඟ ගුණ නැත... ගුණැති ලඳ ලඟ රුව නැන... රුවැති ගුණැති ලඳ ලඟ පතිවත නැත...
e unata french korala OLs walata W 1k awama mage OLs results walata lasasna nane LOL dawadda paththata daaamu, eth dan mekane case eka රුවැති ලඳ ලඟ ගුණ නැත... ගුණැති ලඳ ලඟ රුව නැන... රුවැති ගුණැති ලඳ ලඟ පතිවත නැත...