paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • hako , eyata eka rata bada ganna one kiyanne :P me wena katawath newei ara you know me akkata lol

    gatta galaxy ekak :P

    attada , podi awlak wela oka thawa kenekge wall eketh damma eyatath one kiyanne :P
    mona wennada ohe innawa :P
    හි හී මම නිකන් කිව්වෙ.:P.ඒ දෙවෙනි ලෝක යුද්ද කාලෙ ඉපදිච්ච උන් නේ..:rofl:
    අපි වගේ මල් වගෙ ලමයි තාම තනිකඩයි..:rofl::rofl:
    අනිවා.. වෙලඳ පොලේ රවුමක් යන්න මිල ගනන් සසඳන්න. මොට්ටයාගෙන් පලතුරු ගන්න..:rofl:
    වලි කොච්චර දෙයක්ද.. කම්මැලිකමේ හිටියේ...:rofl:
    නිදාගත්තමනම් කවුරුත් හොඳයි....:rofl:
    මමත් කැමතියි එහෙම පුලුවන්නම්..:( ඒත් ඔයා වගෙ මඤ්ඤං කේස් පෑඩඩ් රූම් එකක අත් කකුල් බැඳලා ගෙනියන්න ඕන..:(
    [IMG] [IMG]
    :rofl::rofl::rofl::rofl:
    මානසිකව වට්ටන්න එපා ඕයි...:( කාටවත් කරදරයක් කරන්න් අකමැති නිසයි නිදාගන්නේ.. :rofl:එහෙනම් මම පලතුරු වගාවක් දාගෙන ඉන්නම්කෝ...:rolleyes:
    එලස්.. ඇවිල්ල යන්න...:love:
    මුන්ට මොන පවුලද අක්කෙ...:lol:
    අම්මලු.. පුතාලු... මොන එකක්ද?:baffled: අපි නම් ඉතින් ඔයගොල්ලො වගේ නෙමෙයි.. තුන් හිතකින්වත් හොරකන් කරන්නෙ නෑ.. :no:
    එහෙම ටැක්සි අරන් ඔයාට යන්න බෑ..:no: එයාපෝට් එකෙන් ලූස් වැඩි අයව එහෙම රිලීස් කරන්නෙ නැතිලු.:( එක්කො පිස්සන්කොටුවෙ වාහනේකින් හරි වෙන දන්න කෙනෙකුගෙ වාහනෙකින් හරිලු යන්න දෙන්නෙ..:( ඒක නිසා එනකොට කියන්න. මම කැබ් එකක් හොයල දෙන්නම් ...:rofl::rofl:
    කෙලින්ම අන්ගොඩට.. :cool:
    ආ ඇත්තද?:frown: එතකොට මමද හොරාගෙ අම්මා? :frown:
    …ඕයි කියන්නෙ..:oo: ලන්කාවට ආපු දවසක මට කෝල් එකක් දෙනවකෝ..:oo: මම එයාපෝට් එකේ ඉදන් පිස්සන් කොටුවට රයිඩ් එකක් දෙන්නම්.. :oo::rofl:
    …අතුරුදහන් වෙන්න එපෝ. ෆ්‍රී වෙලාවල් වල ලොග් වෙන්න..:rofl: ඉස්සර හිටපු එකෙක්වත් ලොග් වෙන්නෙ නෑ. :(
    …සිකියුරිටි ජොබ් එකක් තමයි හොයගන්න වෙන්නෙ මේ විදියට ගියොත්.. :rofl::rofl:
    අනේ අපි එහෙම නෑ..:rofl::rofl:
    උන් මොන සුදක්ද?:oo: පැරිස් වල පිස්සන් කොටුවක වගේ ඉන්නෙ.... :rofl::rofl:
    ඒක තමයි මෙ දවස් ටිකේම දැක්කෙ..:rofl: අපි නම් දැන් අවුරුද්දක් තිස්සෙ ගෙදර...:cool::rofl:
    naa ... oyawa balanna enna kiyala baluwe .... eka bothalayak athi weida dan na ne ???? :D :D :D
    කියල හිතන් හිටු... :rofl:
    …එහෙම කියන්න එපා.. ඒ අහින්සක මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි... :P
    …ඉතියෝපියාවෙ සුදු අක්කිලා නෑනෙ.. :no:සුදු අක්කිලා ඉන්න රටකට ඕන යන්න...:rofl:
    …මොකෝ කරන්නෙ ජොබ් එකක් කොරනවද? නැත්නම් ස්ටඩීස් ද? :nerd:
    eheta gihin enava :P inna ba lakunu madi nisaa. maara duuthikavoo 3 denanum kamathi :P eeth karanna deyak na lakunu madine lolz
  • Loading…
  • Loading…
  • Loading…