මානසිකව වට්ටන්න එපා ඕයි...

කාටවත් කරදරයක් කරන්න් අකමැති නිසයි නිදාගන්නේ..

එහෙනම් මම පලතුරු වගාවක් දාගෙන ඉන්නම්කෝ...

එලස්.. ඇවිල්ල යන්න...

මුන්ට මොන පවුලද අක්කෙ...

අම්මලු.. පුතාලු... මොන එකක්ද?

අපි නම් ඉතින් ඔයගොල්ලො වගේ නෙමෙයි.. තුන් හිතකින්වත් හොරකන් කරන්නෙ නෑ..

එහෙම ටැක්සි අරන් ඔයාට යන්න බෑ..

එයාපෝට් එකෙන් ලූස් වැඩි අයව එහෙම රිලීස් කරන්නෙ නැතිලු.

එක්කො පිස්සන්කොටුවෙ වාහනේකින් හරි වෙන දන්න කෙනෙකුගෙ වාහනෙකින් හරිලු යන්න දෙන්නෙ..

ඒක නිසා එනකොට කියන්න. මම කැබ් එකක් හොයල දෙන්නම් ...


කෙලින්ම අන්ගොඩට..
