දැන් හොඳයි නුවන් අයියෙ..
බෙහෙත් බොනවා හැබැයි තවම..
තව ටික කාලයක් රෙස්ට් කරන්න කිව්වා..
කොහොමත් නිදිමරන්න එපා කිව්වා..
ෆෝන් එක ගෙදර නුවන් අයියෙ..
තාත්තා හිටපු ගමන් චාර්ජ් වෙන්න ගහලා ෆෝන් එක ඔන් කරනවා..
එහෙම නැත්නම් ඉතිං ඔහේ බැටරිය බැහැලා ඕෆ් වෙලා යනවා..