මම ලොග් ඕෆ් වුණු නිසා දැක්කෙ නැහැ අර බුදු රජාණන් වහන්සේගෙ දින චරියාව ත්රෙඩ් එකේ ඔයා අහල තිබුණු ප්රශ්නෙ. කොහොම වුණත් ඔයා උත්තරේ හොයාගෙනනෙ. මට ඔය ප්රශ්නෙ ආවම මමත් බැලුව කෑලි වලට කඩල දාන්න. මොකක් හරි හේතුවක් නිසා හරි ගියෙ නෑ. පස්සෙ කළ්යාණමිත්ර තමයි හරි ගස්සල දැම්මෙ.