paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපෝයි.. වෙලාවට මම මෙහේ ඉන්නෙ..:oo: මිනීත් මරනවද? :baffled:
    ඇත්තම කිව්වොත් මැරි කරන කෙනා ගැන දුකයි.. :rolleyes:
    "පැරිස්, කෑම හදන්නේ නැද්ද?"
    "ආ.. තොට දෙනවා මම කෑම. ඔහෙ හිටු.. @#$@^%"
    :lol::lol::lol:
    රිදිලා™.. :rofl:
    නෑ මම කිව්වෙ මට පාට් දැම්මොත් කියලා..:rofl::rofl: බයවෙන්න එපා. අපේ ගෙදර මිනිස්සුන්ට මට වඩා මොලේ තියෙනවා.. :rofl::P
    හාකෝ..:rolleyes: බලමුකෝ.. :rolleyes:
    පොඩ්ඩ ඇත්නම් තද වෙනවා..:rolleyes: මට අපේ ආච්චී මතක් උනා..:(:(
    ඒ හාට් එකක්ද?:baffled::baffled: හා..:rofl:
    එව්වා කොහෙද? මට නීති දැම්මොත් ගේ කුඩුකරනවා..:frown: නෑ ඕයි කැම්පුස් පටන්ගන්නවලුනේ.. :oo:
    ඒ කාලෙට විශ් කලේ නැත්නම් මේක වලන්ගුයි හොදේ..:rofl: පස්සෙ විශ් කලේ නෑ කියන්න බෑ.. :rofl:
    ඔව් නේ.. වයසත් එක්ක රස්නෙ වැඩිපුර දැනෙනව ඇති..:rofl::rofl: මම පට්ටම ආස පැත්ත.. ට්‍රිපක් ගියොත් නුවර එලිය හරහා තමයි යන්නේ..:cool:
    මරු බොලේ..:baffled: ජෙලිත් වගේ..:dull:යට එක දැක්කම බය හිතෙනවා.. උඩ එක ටොයිලට් සීට් එකක් වගේ..:rofl::rofl::rofl:
    කොරන්න දෙයක් නෑ.:P:P දැන් කරපු විශ් එක බාර ගන්නම වෙනවා.:rofl::rofl: මට ලොග් වෙන්න බැරිවෙයි ඒ කාලෙට.. තව මාස 3යි උපරිම නිකන් කකා බිබී ඉන්න තියෙන්නේ....:nerd:
    ආපු කාලෙක යනවකෝ..:rolleyes:ඒත් ඔයගොල්ලොන්ට ගිහිල්ල වැඩක් නෑ.:rolleyes: මම ඇත්ත හිමවත් දැකල නෑ බොලේ..:baffled::baffled:
    හලි හලි සොලි... :sorry:
    හෙහ් හේ... කරල බලන්නකෝ..:rofl: මේ දවස් වල වැඩක් නැතිනිසා කෙරෙන්නෙම ඕක තමයි.. :rofl:
    අෆ්ෆටසිරි.. කලින්ම කන්ග්‍රැට්ස් කිව්ව එහෙනම්.. :D එලකිරි මෙම්බර් කෙනෙක් එක්ක නේද ඔය හුටපටේ තිබ්බේ..:rolleyes: ඒ වගෙයි මතක.. :rolleyes:
    ආතල් නේ ඕයි.:baffled:. පට්ට සීතලේ පෙරවගෙන ඉන්නව කියන්නේ.. :rofl:අපි 4දෙනෙක් ගිය දෙසැම්බර් වල නුවරඑලි ගියා දවස් 3කට.... කියල වැඩක් නෑ...:rofl: වින්ටර් එකේ ෆොටෝස් ටිකක් අරන් දාන්නකෝ එලකිරියෙ... අපිටත් බලන්න.. :rofl:
    කේ.. :oo:
    …ඔච්චර කියන නිසා කියන්නම්..:rolleyes: දවස් දෙකකට පාරක් මූන හෝදල බලන්න වෙනස.. :rofl::rofl:
    …යකොව් අව්ව වැස්ස ගැන නෙමෙයි ඇහුවෙ..:oo: ඔයාගෙ විස්තර ටිකක් ඇහුවේ.. අවුරුදු 4-5 කින් වගේනෙ සෙට් උනේ.. :rofl:
    …වින්ටර් එක ආතල් නෙහ්.. :rolleyes:මොකෝ අඩන්නේ? :baffled::baffled:
    :lol:ඔයාගෙ අර නාටු මීයා වගේ ඇතිනේ.. ටීකක් සුදුයි ටිකක් දුඹුරුයි.. :lol:
    හැබැයි කාටවත් කියන්න බෑ හලිද? :baffled:
    …මේ මොකෑ ඔහේ වෙන්නෙ? :rofl:
    ;) :lol: paniwida dunnada dena kiyala:P :lol: ;0 :rofl: man hithanne hambuna kiyala kiyanna thamyi wenne...mokada api lejja bayata heduna kollone ;) paris nonagen mama nowe ehuwe sepaduk komeyi kiyalaekata uttara denne nethuwa magen prashna koroomnawa.:rofl:........(jk) waradak nea ethin api
    eda unna pandama thamyi.hebeyi podak wayasata gihilla dan.........;)
    aluth news nam ethin mukuth kiyanna nea.sepecial nothing....:P still pending tham:lol:; :lol:
    EK dan issara wage ennam wenne neakattiyath dan issara aya newene inne.api dan inna kattiyata uncle lane:rofl:
    එළ එළ.. දන්න කියන අය නං අඩුයි තමා.. ඒත් පරණ යාලුවො තාම ඉන්නවා...
    ආයෙ දකින්න ලැබෑම ගැන සන්තෝසයි....
    සුභ රාත්‍රියක්.. :)
    හොදායි....ඔයාට කොහොමද අක්කෙ ?
    කාලෙකින් දැක්කෙ නැති නිසයි බලා යන්න ආවෙ....
  • Loading…
  • Loading…
  • Loading…