නැ නැ සහො. උයාගෙ ඒකපාර්ශික ඒ සමලිංගික ප්‍රේමයට එහෙම ඊර්ෂ්‍යා කරන්න අකුල් හෙළන්න මම කොලු කාරයෙක් නෙවෙනෙ.

සචියා නපුංසක නොවුනට සහෝට කන්නෝනෙ උනාම කබරගොයා තලගොයා මාරු වෙනවනෙ නේ.

ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි නම් මගෙ බයක් නැහැ හැබැයි කොල්ලෝ කරන්නයි, යහන්ගත වෙන්නනයි නම් කැමැත්තක් නැහැ උයා වගෙ. අනෙ අම්මෝ නැහැ මගෙ පස්සෙන් නම් එන්නෙපා සචියගෙ පස්සෙ යනවා වගෙ.