උඹ ලංකාවෙ නෙමේද ඉන්නෙ..?
ඉස්සර බොලාට මතකනේ මං පාන්දර පහ හය වෙනකම්ම මේකට වෙලා හිටියා.. ඉතිං හයට විතර නිදාගෙන අටට නැගිටලා ආයෙම ඔෆිස් යනවා.. නිදාගන්නෙ දවසටම පැයක් දෙකක්නේ.. පස්සෙ බං මගේ මොලේ ස්නායු වල කේස් එකක් ආවා.. කොම් එක ගාවට වෙලා ඉන්න නිසයි, නිදිමරන නිසයි.. කලින් ලෙඩේ අහුවෙච්ච නිසා හොඳයි.. නැත්තං මල රෙද්දක් වෙන්නෙ..