flag au:
Reaction score
1,350

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Alarm wadinawa machan... Block karana seen ekak nam na, man danna widihata okkoma thiyenne alarm wadina ewa :D
    හෆොයි විස්තර කරන්න මෙහෙම බෑ. බන්. මොළෙත් කචල් වෙනවා. ටෙස්ට් 3ක් තිබ්බ. එකක් IT ලැබ් එකේ. එකේ තමා මචෝ අර උඹ කිව්වා වගේ පික්ස් දාලා එව්වයින් ප්‍රශ්ණ ඇහුවේ. ඒකෙ තව එකක් එක විකාර තිබ්බ බන් Diagrams එහෙම තිබ්බ. තව ඉලක්කම් මගුලකුත් තිබ්බ. වැඩේ කියන්නේ බන්, ස්ලයිඩ් එක මාරු වෙන්න කලින් උත්තරටික ගහන්නත් එපැයි. ඊළඟ එක වොයිස් එක මචන්. එකේදී අපිට ටොපික්ස් ගොඩක් දීල කැමති එකකින් විනාඩි දෙක තුනක කතාවක් කරන්න කිව්වා. තව හෙඩ් සෙට් එක දාගෙන පැරා එකක් කියවන්න දුන්නා. අනිත් එක තමා මචන් ඉන්ටරප්ෂන් ටෙස්ට් එක. එක තමා ඔක්කොටම වඩා අවුල් :p
    එක එක විකාර බන් තිබ්බේ. මොලේ කචල් වෙනවා :P පැනල් එකේ කවුද ලස්සන මුස්ලිම් ලේඩි කෙනෙක් හිටියා ටිකක් වයස. වයස කිව්වට එහෙම වයස පේන්නේ නෑ. තව මචන් කීප දෙනෙක්ම හිටියා. ක්‍රිශාන්ත නිමලරත්න කියල සර් කෙනෙක් නම් හිටියා.පොරගේ නම විතරයි මට මතක...
    මචෝ Letter එක ආවා. aptitude + voice දෙකම තියෙනවලු. තියෙන්නේ ඔක්තෝම්බර් 09 වෙනිදා.
    උදේ 9 ඉඳල හවස 4 වෙනකන් තියෙනවලු. මචෝ මට එන එව්වා ටික කියපන් හොඳේ :)
    Macho English Test eken passe thiyenne aptitude test ekada ehema neththam Voice test test ekada kiyala poddak hoyala balapanko machan. Thama letter eka nam awe na machan.
    Na ban only English. Apptitude eka next month 1st week wage weyilu. Machan mona wage areas da un test karanne?
    සිරාවටම රිසල්ට්ස් එනවා කියලා ආරංචියක් ආවද මචන්? කවද්ද එනවා කියන්නේ මචෝ?
  • Loading…
  • Loading…
  • Loading…