SQL Run කරන Software කියලා වෙනම ජාතියක් නැ බ්රෝ,
ඔයා Microsoft ලගෙ MSSQL පාවිච්චි කර්නවා නම් MS SQL Express Edition එකක් ගන්න. 2008 වගේ එකක් හොදයි මුලදි ඉගෙන ගන්න, ඒකෙ එනවා MS SQL Management studio කියලා IDE එකක් ඒකෙ පුලුවන්.
Open Source MYSQL nam PHMYADMINකියලා එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න MYSQL install කරගන්න නම් XAMP කියන Program එක Install කරගන්න, ඒකෙ MYSQL + PHMYADMIN දෙකම තියෙනවා,