ArjunA161
Reaction score
99

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116 අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    External Hard Disk with 3Years Warranty.

    Toshiba Canvio 500GB - 9450/=
    Toshiba Canvio 1TB - 13,500/=

    Transcend 500GB - 9750/=
    Transcend 1TB - 13,300/=
    Transcend 2TB - 21,500/=

    Western Digital 500GB - 9550/=
    Western Digital 1TB - 13,000/=
    Western Digital 2TB - 22,000/=
    87500/= වගේ වෙයි.... තව අඩු කරලා දෙන්නම්..... NVIDIA GT820 with 2GB DDR3 VRAM එක්ක :)

    http://www.elakiri.lk/forum/showthread.php?t=1609856
    මචන් මෙකෙ blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!

    අපිට චන්දෙ දෙන ය අපි අමතක කරන්නේ නැතෝ ...

    දැන්ම දෙන්න මචං වටිනා චන්දය අපතේ යවන්න එපා..

    යනවා යකොව්. මම ඒකනේ කිව්වේ ලයිට් බිල 2000කින් විතර වැඩි වුනා කියලා :baffled:
    මම Use කරන්නේ EVGA එක. ඔව් මචෝ. බොරු ඕනේ නෑ. පට්ටෙට කරන්ට් බිල නම් යනවා. මම නම් දවසේ වැඩි වෙලාවක් වගේ දාලා තියෙන නිසා කොහොමත් වැඩියි. මේක ගැහුවාට පස්සේ 2000කින් විතර අපේ නම් බිල වැඩි වුනා. මොකද බං මේකට 500W supply එකක් ගැහුවොත් මුලු watt ගානම වගේ ගන්නවා. ඉතින් අම්බානක් කරන්ට් යනවා :(
  • Loading…
  • Loading…
  • Loading…