මම ඕක කියවල තියෙනවා බං.. මම නම් කොහොමත් කියන්නේ මෝල් ගායනම් යාලු වෙලා ඉන්න කෙල්ල ඒකට පලි නැහැයි කියල... අන්තිමට කෙල්ලෙක් අසරණ වෙනවා අම්මෙක් තාත්තෙක් අඬනවා.. අනික කෙල්ලෙක්ට හිතෙනවනම් මූ වැඩක් නැහැ මූට වඩා හොඳ එකෙක් මට හොයාගෙන ඌ එක්ක හොඳින් ජීවත් වෙන්න පුලුවන් කියලා ඒක එයාගේ කැමැත්ත අරම දේවලින් වෙන්නේ ඒ බැඳීම් වැඩි වෙන එකයි.. ඒකයි මම ප්‍රී මැරීටල් සෙක්ස් ඩිනයිඩ් කරන්නේ.. නමුත් මෝල් ගාය වගේ නම් බඩු කර්මාන්තේ අනේ මන්ද බං.. අපිත් නොමග ගිහින් තියනවා එව්වා ගැන දැන් පසු තැවෙනවා..ඒත් උඹ අර ත්‍රෙඩ් එකේ දාපු එකට එතන රිප්ලයි නෝකලේ ඒ ත්‍රෙඩ් එක වටිනා ධර්ම කරුණක් ගැන තියෙන ඒකක් නිසා මම බොරුවට වල් පල් දාලා වනසන්න හොඳ නැති නිසා.. බලපන් මම එක කමෙන්ට් එකක් දැම්මා විතරයි ඒක කෝට් කල ගාන.. මචං ඔය ගහපු හැම එකකින්ම මම අහලා තියනවා ඇයි ඔයා ඔය තැනට ආවේ කියලා අදටත් එකම එකයි කියලා තියෙන්නේ එන්න හේතුව.. එයාගෙන් මම ඇහුවම ඕක නවත්තන්න මොනාද කරන්න පුලුවන් කියලා එයා කිව්වා වෙන විකල්පයක් නැහැ කියලා මනුස්සයා දාලා ගිය තමුන්ගේ දරුවව බලා ගන්න.. මම එයාව යම් තාක් දුරකට ගොඩ දැම්මෙව්වා.. දැන් පොඩි කඩයක් කරගෙන ඉන්නවා පාඩුවේ..



