නැ යකො ඒකට කියන්නෙ චිත්ත වලට යට වෙවා කියන එක

මටත් මතකයි වගෙ උබට නරක අතිතයක් තිබුනා වගෙ(මමත් රෙප් කැපුවද කෝහෙද උබෙ)

මෙහෙමයි මම ඔය ත්‍රෙඩ් එකක ඉදලා මොකක් හරි නිසා දවස් 2-3කට එන්න වෙන්නෙ නැ ඊට පස්සෙ ආවම එකෙක් වත් මාව දන්නෙ නැ

මම නම් ඉස්සර එහෙම නැ ඒත් දැන් කිසි ගානක් නැතුව ඔය වගෙ එවා කියනවා

එහෙම පිලි ගන්න එකක නෙමෙයි බන් මම කිව්වෙ සම්හරු මොකක හරි ඇහුවත් ඔවයි ඉන්න එවුන් උන්ගෙ පාඩුවෙ වැඩ

ඇනිමෙශන් ද පොනිමෙශන්ද

මම රෙඩිඔ ත්‍රෙඩ් එකට යන්නෙ නැ බන් ඉදල හිටල අහනවා (කාලෙකින් ඇහුවෙ නැ)
