DAMER
Reaction score
1,008

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :eek::eek::eek:
    උබලා දැන් ලොකු ලයින් නේද ...
    වරෙන්කො කොයිවෙලාවේ හරි එකෙක් වෙඩිතිබ්බා කියාගෙන.:oo:

    ඔව් බං.. ඒක නම් ඇත්ත.. මාත් තව පොඩ්ඩකින් යනවා.. මටත් වැඩ බං..
    අපෝ ඔව් බං දැන් නිදාගන්නවා දහය වෙනකොට.. නැගිටින්නෙ උදේ හතට..
    තව ටික කාලයක් හිටියා නම් මගේ මෙමරි ලොස්ට් වෙනවා කිව්වා බං.. වෙලාවට මට කරකැවිල්ලක් හැදිලා වැඩේ අහුවුනා.. නැත්තං හුකා පටස්..
    ඒකනේ බං කියන්නෙ.. මාත් විහිලුවටවත් හිතුවෙ නෑනෙ නිදිමරන එක එච්චර බයානකයි කියලා.. ඒත් ඔය ඩොක්ටර් නැක්, ලකී ලියුක් එහෙම කිව්වා කලින්ම.. ඒත් මං ඇහුවෙ නෑනෙ.. පස්සෙ ඉතිං කෙලවුනා.. මොලේ ස්නායු වල අවුලක් ඇවිත් බං.. අනිවා මිනිහෙක්ට දවසට පැය හයක් නින්ද ඕනලු.. මම ඒ කාලෙ පැයයිනේ බං නිදාගත්තෙ..
    අංගුලිමාල බැරිනම් නාලාගිරි වෙ‍යන්..... ඊලඟ සැරේ අනිවා ශොට් එක දෙනවා......:angry::angry::angry:
    අංගුලිමාල බැරිනම් නාලාගිරි වෙ‍යන්..... ඊලඟ සැරේ අනිවා ශොට් එක දෙනවා......:angry::angry::angry:
    තුරු මැඩි‍යා.....හිටුකෝ..... ඊලඟ පාර නම් කෙලිනවා ආත්මෙකට latest reputation එක load කරගන්න බැරිවෙන්න.....:angry::angry::angry:
  • Loading…
  • Loading…
  • Loading…