මාසයක් ඔකේ හෙමිහිට පුරුදු වෙයන්....එතකන් මේකේ අස්ට්රෝ කියල එක්කෙනෙක් නුලක් ඇරලාඇති සතපහක් වත් නැතුව forex කරමු කියල එකක්...එක පොඩ්ඩක් බලපන්.....economical news එහෙම අහගහගෙන්න ඉන්න ඕනි.....මචන් මමත් ගිය සිකුරාදා වැඩේට බැස්සේ....ලොකු පොරක්ගෙන් උපදෙස් ගන්න බලපන්...මමත් තවම subject එක study කරනවා බන් .....