mottaya
Reaction score
378

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ape pc eke utorrent eka thiyenawa.ape ayya films download karala thiyenawa.IDM eken speed eka wadi kiyala kiyana nisa thamai eka one kare.dan torrent file ekak meken download karanne kohomada.add url kiyala ekak nan thiyenawa.browse torrent kiyala ekak nane
    :sorry: සමාවෙයන් මොට්ට්යනෙනි ... සිදුවූ ප්‍රමාද දෝෂය ගැන බලවත් කණගාටුව™
    උබත් දැම්මේ ඒවගේ 1ක් :oo: .. so I හිතුවා u would like that :eek:
    බෝ විතරක් නෙමෙයි මමත් එහෙමයිලු හිතාගෙන හිටියේ :lol:
    අපෙ සියා ඔය ගල් කොල්ලෙක් ගැන කිව්ව තමයි :baffled: මල උට්ටයි නෙ උබලයි සියද:P කසිප්පු පෙරිල්ල නිතිගත කලා නම් හලි නෙ බන්:nerd:එතකොට මිනිස්සු ඕක හරි විදියට පෙරයි,හැම තැනම් එකම් ප්‍රමිතිය:eek: උබලයි පවුලෙ වියාපරය ත්වත් ශක්තිමත් වෙයි එතකොට උබට කැලැ වල දව්ස ගෙවන්න ඔනෙත් නැ:lol:
    කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැහැලු නෙ කසිප්පු කසිප්පුම තමයි:eek:
    තාම උත්සහ කරනවා:( නැ බන් මිනිස්සු කියන්නෙ ''මු නම් මහ එපා කරපු එකෙක් කියලා" අන්න ඒ ව්ගෙ එකෙක් වෙන්න උත්සහා කරනවා කියල කිව්වෙ:cool:
    uba wage game anatayek
    ane yako man may eka kiyala edit kerewwe,,ane paw game anataya
    sahenna ridenna ati ekatanan :p
    onna munchee pack ekakma ewwa :cool:
    current allana ekanam purudu athi eyata pissan kotuwedith ekane karanne :lol:
    උබ ගැන නෙ බන් ඔය කිව්වෙ:eek: මට නම් වෙලාවක් කලාවක් නැ :lol:යකො උබලයි මුතුන් මිත්තො වලවල් වල ඉදගෙන උබට ශාප කරයි පරම්පරාවෙ උරුමය පිට යැව්වා කියාලා:P කවදාවත් නොබිපු ජාතියක් එක්තරා විදියක කුතුහලයක් තියෙනවා ඔවා මොන වගෙද බලන්න ඔවා අවුල් නිසා උත්සහ කරන්න යන්නෙ නැ:nerd:
    මම දැනට ටික කලෙක ඉදන් නරක මිනිහෙක් වෙන්න උත්සහා කරනවා:cool:හොද මිනිහෙක් වෙලා ඉදල එපා වෙලා:(ඔය මහා එපා කරපු එකෙක් කියන්නෙ අවුල තියෙන්නෙ මම කලිනුත් එහෙමද දන්නෙ නැ:rofl:
  • Loading…
  • Loading…
  • Loading…