crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Macho comment ekata thanks :) Ara picture eke loku ekak thiyanwa,mata email address eka ewapan mama ubata ewannam.
    මොකද්ද වේ@වො මේ කාර් කතන්දරේ..
    අනේ මන්ද වෙලාව ටිකක් බලාගනින් තොට සෙනසුරු ද කොහෙද :dull:

    ආයෙ ඇන ගන්නකොට හොදට හයියෙන් ගිහින් ඇනපන් එකපාරම අනිච්චාවත සංකාරා වෙන්න..
    ඊට ඉස්සෙල්ල address එක දියන් ඇවිත් කැරම් ගහන්න
    ඔව් මචං. වගකීමකින් දුන්න වාහනයක්නේ. මොනවා හරි කරපන් මචං. අර insurance වැඩේ තමා ලේසිම විදිය බං :yes:
    ඔව් මචං. මොකද ඕවල රෙපෙයාර් කරන්නේ නෑ කෑලි බෑලි. ඔක්කොම රිප්ලේස් කරනවා. මම දන්න අයියා කෙනෙක් ඕකේ වැඩ කරා ට්‍රේනින් පීරියඩ් එකේ. පොර කිව්වා ගේන සමහර වාහන වල තියෙන්නේ පොඩි වයර් එකක් ගැලවිලා වගේ කේස් කියලා. ඒ වුනාට ඒවා පාස්සන්නේ වත් නෑලු. කෙලින්ම රිප්ලේස් කරනවාලු. ගොඩක් කම්පැණි දාන එවුන්ට බං ඒ සීන් නතින්ලු. මගේ යාලුවෙක්ගේ කාර් එක හැප්පිලා සයිඩ් මිරර්ස් දෙකෙන් එකක් කැඩුනා. දාද්දි දෙකම දාන්න වුනා. ඒකට විතරක් ලක්ෂ 2යි ගාණක් වුනා බං. හිතපන් කොහොමද ආතල් එක කියලා. පුටේ ඕවා ගෙනිච්චා වගේ නෙමෙයි වද්ද ගන්න නම් එපෝ. අතින් කයිට් කරගන්න වුනොත් ගෙවල් දොරවල් උකස් කරන්න වෙනවා :eek:
    ස්තූති වේවා මචං. අර ඇක්සිඩන්ට් සිද්ධිය අවුලක් නැතිව ගොඩ යන්ට කියලා අපි ප්‍රාර්ථනා කරමු. කම්පැණි දැම්මොත් Dimo එකටනේ දාන්න වෙන්නේ. ඒකට දාලා අතින් කයිට් නම් කරගන්න එපා මචං. බොරු වැඩක්. Insure කරලා තියෙන එකේ ඇතුළෙ එකෙක්ට කියලා ඕවා හදව ගන්න පුලුවන් මචං. ඔය නහුතේ සාක්ෂි කෙප්ප බං. ඕකේ ඇතුළේ එවුන් ඔයිට හපන් ඒවා කරනවා. බොසා දන්න අඳුනන එකෙක්ට කියලා ගොඩ දාගනින්.
    :D
    බයවෙන්න එපා බන්,,,ඕක ගොඩ යනවා
    එහෙම උන්ට කියන්න බැහැ බන්..උබට ඕනිනම් එතන උබට car එක ගන්න උදවු කරපු එකෙක්ව
    සාක්ෂියකට හොයාගන්න පුළුවන්නේ...
    නඩු දානවා කිව්වොත් ඕකුන් කොහොමත් ඕක දෙනවා බන්.
    උබේ වෙලාව මේ දවස්වල එච්චර හොද නැහැ වගෙයි මල්ලී ,,,
    පොඩ්ඩක් පරිස්සමින් හිටපන් ....:(
    කෝ යකෝ මොනවද බාන්න තියෙන්නේ?? නෝ ලින්ක්ස් ඕර් ඉමේජස් :frown:
    :(
    මට මේක කියපන්කෝ මල්ලී ,,,
    උබ ඔය car එක අරගෙන ගියේ උබේ වැඩකටද නැත්නම් බොසාගේ වැඩකටද.
    insur එක full නම් තියෙන්නේ එහෙම උන්ට ඕනි විදිහට නටන්න බැහැ බන්.
    බොසාට කියපන් පොඩ්ඩක් සද්දයක් දාලා කතාකරන්න කියලා... :oo:
    :shocked:
    හුටා ,,,උබේ අතින්ද වැදුනේ ...
    මල හුට්ටප්පරයයි ....
    උබට තුවාලයක් නැහැ නේ :oo:
    අලි මදිවට හරක්.
    මොනවා කොරන්න ගිහින්ද,ගොඩක් අවුල්ද
    insu එක full නේ ඇත්තේ ....
    අඩෝ බඩි වේ@ :P මචෝ මට සිංහල ෆොන්ට්ස් ටිකක් තියෙනවා නම් දීපන්. ඒ කිව්වේ මේ නෝමල් ඒවා නෙමෙයි. වැඩ කිඩ දාපු ඒවා. නෝමල් ඒවා තියෙනවා. ටිකක් වෙනස් ලස්සන ෆොන්ට්ස් ටිකක් තියෙනවා නම් දියන් (උඹ ගාව නැති වෙන්න විදියක් නෑ :P)
    ඉතිං හොදයි නේ බන් මල්ලී ,,,,
    හොද වැඩේ ඔය වේසිගෙ පුතාට,,,උබලා වගේ කොල්ලන්ගෙන් මරෝ මරෝ වැඩ ගන්නවට.
    බොසා මලාද ,,එහෙනම් උබට දුවවත් බැදගෙන සපාන් එකේ ඉන්නයි තියෙන්නේ.
  • Loading…
  • Loading…
  • Loading…