crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉවසපං පපුව ඉවසපං...මොනා කරන්නද ඉතිං...කොහෙ යන නයි ද මන්දා ඇගට එන්නේ..නොදකිං
    හරි..එහෙනම් මං වෙන මොකක් හරි කොරන්න බලන්නම්කෝ
    ටිකක් සිහියෙන් යමං මේ ඩිංගේ.......
    කාලේ අන්තිම නරකයි..............
    අරක ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවන්වලු ද..
    ආපෝ.......
    තොගෙ අතින් නෙවේද..
    ශික් :(
    ඒක ලියලා ඉවර වුනා බං ගිය සතියේ :) PDF එක දෙන්නම් හෙමීට. පික්ස් වලට විතරක් 60MB වගේ යනවා. PDF වෙද්දි කොහොම වෙයිද දන්නේ නෑ. පොඩි බඩ්ඩක් අහන්නත් තියෙනවා ඒ ගැන උඹේන්. මම පී ඇම් එකක් දාන්නම්.
    ඕකුන්ට තමා බං හොඳම කටවල් තියෙන්නේ. ගෙදරකට ගියොත් අනිවා ගෙදර එකාව ඉන්සුවර් කරලා තමා එලීයට එන්නේ. ගන්නෙත් එහෙම එවුන්ව තමා :lol:
    මම කලිනුත් කිව්වේ බං ඔකුන් පොලිසීස් ගැන කියනවා :lol: ඒ වුනාට ඇතුලේ කරන වැඩ හරිම ලොල් සහගතයි. වැඩේ කරගන්නකන් ලොස් පිට හිටු. ඊට පස්සේ දෙසපන් ලෙසටම. හැබැයි ආයේ පැත්ත පලාතේ යනවා බොරු :rofl:
    ඔයින් බේරුණ එක හොඳයි පුතේ. දැන් වත් හරියට එළවපන් :P වැදුනට අවුලක් නෑ. ඉන්ශුරන්ස් එකෙන් හරියට ක්ලේම් කර ගනින්. ඒකටනේ බං අච්චර ගෙවන්නේ ඒකට :lol:
    මොකද්ද වේ@වො මේ කාර් කතන්දරේ..
    අනේ මන්ද වෙලාව ටිකක් බලාගනින් තොට සෙනසුරු ද කොහෙද

    ආයෙ ඇන ගන්නකොට හොදට හයියෙන් ගිහින් ඇනපන් එකපාරම අනිච්චාවත සංකාරා වෙන්න..
    ඊට ඉස්සෙල්ල address එක දියන් ඇවිත් කැරම් ගහන්න
  • Loading…
  • Loading…
  • Loading…