මම ආයෙත් මෙතනට එන්නේ නැහැ බන් ,,,
එක බොක්කෙන් නැතුව ආශ්රය කරලා වැඩක් නැහැ බන්.
හිතේ කිසිම කහටක් නැහැ ,,
වෙනදා වගේ දැක්ක තැන මඩ ගහපල්ලා ,,කතාකරපල්ලා.
උබලා සෙට් එක ෆිට් එකේ ඉදපල්ලා.
හැමෝටම තෙරුවන් සරණයි!!!


පිස්සු කෙලින්නේ නැතුව Night Club වරෙන් පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙ නැතිව...
උන් පොඩි උන් ඒක තේරුම් ගනින්
බබා වෙන්න හදන්නෙ මෙතන :බිමදාගෙන හොම්බට අනින මූණ: