හරි බන් ඉතින් කාටුන් වුනත් story line එක සුපර් හීරෝ කෙනෙක් ගැනනේ

මේ අවුරුද්දේ බලනවා බන්

2013 ආපුවාගෙන් vikings බැලුවා da vinci's demons බෑවා Orphan Black, Hannibal ,The Following බාන්න ඕනේ
සීසන් 1ක් වත් ඉවර වුන ඒවාගෙන් ඔය ටික තමා බලන්න තියෙන්නේ

සමහර අලුත් ඒවා නම් හම්බෙනවා බන්

පරන ඒවා තම හොයාගන්න නැත්තේ

Stargate SG-1 ,smallville,criminal minds,xfiles,24,the shield වගේ ඒවාගේ ෆයිල් සයිස් එක දැක්කහාම
බාන්න තියා හිතන්නවත් බෑ
