mottaya Oct 22, 2013 ඒ මචන් උබ අප් කරපු කසුන් කල්හාර සින්දු සෙට් එක වැඩ නෑනෙ බන්ස්.. බුක් මාක් කරගත්ත ඩවුන් කරන්න අමතක උනා.. උබෙ අලුත් ත්රෙඩ් එක දැකල මතක් උනෙ..
ඒ මචන් උබ අප් කරපු කසුන් කල්හාර සින්දු සෙට් එක වැඩ නෑනෙ බන්ස්.. බුක් මාක් කරගත්ත ඩවුන් කරන්න අමතක උනා.. උබෙ අලුත් ත්රෙඩ් එක දැකල මතක් උනෙ..
mjayanatha Oct 22, 2013 අලුත් මෙව්වා එකක් දැම්ම http://www.elakiri.com/forum/showthread.php?t=1582984
Dr. NAC Oct 19, 2013 අනේ එහෙම නැ මචන්. මගේ final year පටන් ගත්තා අගෝස්තු වල. ඒ නිසා දැන් ඉස්සර වගේ එළකිරියේ වැඩි වෙලාවක් ඉන්න නිදහස නෑ. ඒත් ඉතින් මේක අතහරින්නත් බෑ, ඇබ්බැහි වෙලා වගේ. ඒ නිසා සතියකට දවසක් දෙකක් විනාඩි පහකට විතර ඇවිත් යනවා.
අනේ එහෙම නැ මචන්. මගේ final year පටන් ගත්තා අගෝස්තු වල. ඒ නිසා දැන් ඉස්සර වගේ එළකිරියේ වැඩි වෙලාවක් ඉන්න නිදහස නෑ. ඒත් ඉතින් මේක අතහරින්නත් බෑ, ඇබ්බැහි වෙලා වගේ. ඒ නිසා සතියකට දවසක් දෙකක් විනාඩි පහකට විතර ඇවිත් යනවා.
මම කට්ටා Oct 19, 2013 අද පංති යන්න කලින් ආවා එලකිරි එක පැත්තේ රවුමක් දාලා යන්න හ්ම්ම් හ්ම්ම් පායන්නේ නැතැයි පායන ඉරක්.... ඇත්ත ඇත්ත කෙල්ලෝ හොයා ගන්න කලින් හොඳ ජොබක් හොයා ගන්න ඕනා.. ''ණය බරකි හැකි ඉක්මනින් එය ගෙවා නිම කරන්න'' by මම කට්ටා
අද පංති යන්න කලින් ආවා එලකිරි එක පැත්තේ රවුමක් දාලා යන්න හ්ම්ම් හ්ම්ම් පායන්නේ නැතැයි පායන ඉරක්.... ඇත්ත ඇත්ත කෙල්ලෝ හොයා ගන්න කලින් හොඳ ජොබක් හොයා ගන්න ඕනා.. ''ණය බරකි හැකි ඉක්මනින් එය ගෙවා නිම කරන්න'' by මම කට්ටා