crazybuddy Oct 18, 2013 ගේම් ටික නම් පට්ට ඕයි.. ඇටකිච්චා කාලෙ මතක් වුණා ඒවා දකිද්දි.. උඹ ගාව නැතෙයි බෘස් ලී කියන ගේම් එක.. ඒකත් පට්ට.. REP 17+
ගේම් ටික නම් පට්ට ඕයි.. ඇටකිච්චා කාලෙ මතක් වුණා ඒවා දකිද්දි.. උඹ ගාව නැතෙයි බෘස් ලී කියන ගේම් එක.. ඒකත් පට්ට.. REP 17+
5tech Oct 17, 2013 දෙන්න නම් මුකුත් නෑ ඕයි :P:P http://www.elakiri.com/forum/showthread.php?p=15749418#post15749418