rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • 24-25 වෙනකොට උනා බන්:dull: ආයෙ 28 ඉදලා අවුලක් නැ,මමත් 45ජිබි විතර බැවා:dull:මම මෙ ටිකෙ වැඩිය ගෙදර හිටියෙ නැ එහෙනම් නැත්න්ම 70ක් විතර ගන්න තිබුනා:( ලොකු දෙයක් ලබන මාසෙත් ඔකුන්ට කෙල වෙනවා නම්:cool: Doctor Who බැලුවා බන් S07 ep 5k වෙන කං :oo:ඒක එන්න එන්න එපා උනා :oo: Battlestar Galactica:eek:
    නැ පට්ටා මගෙ කැල්ල:love: ඉන්නවා ඒකෙ:P
    තාම නැ:dull: එහෙම නැ බන් හොදයි කියල හිතුනොත් බලනවා:oo: නැ බන් බලන්න පටන් ගත්ත හැම එකම දිගටම බලනවා :yes:මම කරන්නෙ මුලින්ම කොට්ස් 2-3ක් බලල හොදයිද කියන එක තිරනෙ කරන එක, ගොඩක් වෙලාවට සොටෝරි එක හොදට පටන් ගෙන පස්සෙ සිකිල්ල විතරයි:baffled:
    Nashville
    සිසන් 1 බැලුවා:P
    බලලා අප්ඩෙට් කරන්නම්:D:D medifire අප්ලොඩ් කරන්න වෙලා යනවා බන්:dull:
    උබ කිව්ව සම්හර එවා බලන්න උනෙ නැ:dull:එපා උනත් බලන්න ගත්තම දිගටම බලනවා (ගොඩක් වෙලාවට):eek:5ක් දෙන්නම් කො 10ක් :yes:කෙල්ලො මුලික කරගෙන හදන කතාවල වැඩිපුරම තියෙන්නෙ සෙක්ස් බලන්න ගියාම එපා වෙනවා ඊට වඩා හොදයි වැලක් බලන එක:eek:ලබන මාසෙ ඉදලා උබ කිව්ව ටික ගැන පොඩ්ඩක් හොයල බලන්න ඔනෙ:)
    ඒක නම් හරි යන්නෙ නැ වගෙ බන්
    alias නම් එපා විය:eek:deadwood,Sons of Anarchy ගතියක් නැ:(
    The 4400,Jericho යන්නෙ කොහෙද මල් පොල් වගෙ උන අන්තිමට Numb3rs,Torchwood,Castle බගෙට බැලුවෙ:nerd: CSIඅවුලක් නැ අනිත් එවා බලන්න හිතුනෙ නැ:rolleyes: ටිකක් විතර තමයි හැබැයි වැඩි වෙනසක් නැ:dull:
  • Loading…
  • Loading…
  • Loading…