අලුතින් ත්රෙඩ් එකක් දැම්මෙ නැද්ද ලඟ දි?
ක්ලාස් කරන්න අයිඩියා එකක් ආවා බං. මේ ටිකේ නයිට් ඇදලවත් ටියුට් ටිකක් හදා ගන්න බැලුවෙ. අතේ වියදම හොයාගන්නත් එපැයි 
ක්ලාස් කරන්න අයිඩියා එකක් ආවා බං. මේ ටිකේ නයිට් ඇදලවත් ටියුට් ටිකක් හදා ගන්න බැලුවෙ. අතේ වියදම හොයාගන්නත් එපැයි 

එපා වෙනව බං.
මේ ටිකේ මොකද කරන්නෙ අයියේ?
අලුත් පොට් එක හොඳයි ද? 
දවස් හතම කට කපලා වැඩ තියනවා ඇඬෙන්නම.
ඉගෙන ගත්ත එක වැඩක් නෑ කියල හිතෙනවා.
එක්ස්පීරියන්ස් එක හොඳයි.ඒත් ඊට වඩා සසර කලකිරෙනව බං. 