^Night Fury^ Oct 27, 2013 මොන වැල කතාද බං. මැද හරියේ කියෙව්වේ නෑ බං. කරන දේ දන්නවානේ මට ඕනේ ඉස්සරට මොකද වුනේ දැනගන්නයි
එළකිරි කොල්ලෙක් Oct 27, 2013 එහෙමද බං? දැණ් අවුලක් නෑ නෙ? ඔව් මචන් මේ පාරත් මොකකට හරි සෙට් වෙයි .වෙලාවට ඉඩ දෙනව බං දැන් වෙන කරන්න දේකුත් නෑ නෙ?ඉක්මනට හොඳ වෙයි බය නොවී හිටු
එහෙමද බං? දැණ් අවුලක් නෑ නෙ? ඔව් මචන් මේ පාරත් මොකකට හරි සෙට් වෙයි .වෙලාවට ඉඩ දෙනව බං දැන් වෙන කරන්න දේකුත් නෑ නෙ?ඉක්මනට හොඳ වෙයි බය නොවී හිටු
Nebuchadnezzer Oct 27, 2013 කැරි මිනිස්සු බොලා... දැන් VM එකක්වත් දාන්නේ නෑ ඉස්සර වගේ ඉදලා හිටලාවත්.... වැඩේ ගොඩ... උම්මා..
එළකිරි කොල්ලෙක් Oct 27, 2013 හිකි හිකිz බඩියෝ! මම විහිලුවට කිව්වෙ බොල උඹ සීරියස් ගත්ත ද? අසනීපෙන් හිටිය කියල ආරන්චියක් ආවා. දැන් කෝමෙයි බං නෑ බං දැන් ඉගෙන ගත්ත එක ඉවරයි. පොඩි කෝස් වගයක් නම් කරනව.යුනි යනකම් තාත්තගෙ ජොබ් එක කරනව දැන් :ඩී පොඩි ෂොප් එකක් දාන්නත් අදහසක් තියනව බං දැන්. හැමදාම මෙහෙම බෑ නෙ බං?
හිකි හිකිz බඩියෝ! මම විහිලුවට කිව්වෙ බොල උඹ සීරියස් ගත්ත ද? අසනීපෙන් හිටිය කියල ආරන්චියක් ආවා. දැන් කෝමෙයි බං නෑ බං දැන් ඉගෙන ගත්ත එක ඉවරයි. පොඩි කෝස් වගයක් නම් කරනව.යුනි යනකම් තාත්තගෙ ජොබ් එක කරනව දැන් :ඩී පොඩි ෂොප් එකක් දාන්නත් අදහසක් තියනව බං දැන්. හැමදාම මෙහෙම බෑ නෙ බං?
luckyluke111 Oct 26, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1583618 Onna hamadama ubata daana VM eka.. Sda eka balapan kisi awulak ne photos..
http://www.elakiri.com/forum/showthread.php?t=1583618 Onna hamadama ubata daana VM eka.. Sda eka balapan kisi awulak ne photos..
1118lakmalkumara Oct 26, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1583596 ♥ balapan godak kalekin live ban :D