අපි දැන් ඔය පරන ක්රම් පාවිච්චි කරන්නෙ නැ

උබලා වගෙ නෙමෙයි රහ මෙර කටෙ තියන්නෙ නැ
ඔවට රිදෙන්නෙ නැ යාලුවා

ඔව් උබ කිව්වා

ඈත්ත ඒක තමයි බන් යාලු කමට මම බොරුවට ඌ කියන දේකට ඔව් කියනවා

නැ එකම ප්රභෙදය උනාට ඌ වෙන වල්ලක
තො හිතුවද මම අයි ඇම් ඩි බි එක කියලා ඔවා මතක හිටින්න

පොඩි කාලෙදි ද කෝහෙද බැලුවෙ ෆිල්ම් එක හොදයි අවුලක් නැ මහ ලොකුවට මරා ගැනිලි නැ
