mottaya Nov 24, 2013 පිස්සුද අක්කිස්...;) ඉවසා වදාරන්න ඉතින්. මොනා කරන්නද නේද? :rofl: මේ ඔයගොල්ලන්ගෙ ස්ප්‍රින්ග් බ්‍රේක් එක ඉවර වුනු ගමන්ම වින්ටර් එකටත් බ්‍රේක් එකක් දෙනවද?:rofl::rofl:
පිස්සුද අක්කිස්...;) ඉවසා වදාරන්න ඉතින්. මොනා කරන්නද නේද? :rofl: මේ ඔයගොල්ලන්ගෙ ස්ප්‍රින්ග් බ්‍රේක් එක ඉවර වුනු ගමන්ම වින්ටර් එකටත් බ්‍රේක් එකක් දෙනවද?:rofl::rofl:
mottaya Nov 22, 2013 හෙහ් හේ.. ඉතින් කෑම අඩු කරනවකො.. චොකෝ ගිලල ගිලල දැන් පිම්බිලාලු... ඔව් නේ දැන් වින්ටර් නෙ.. අපෙ නෑදෑ වෙන අයිය කෙනෙක් හිටිය යූකේ වල.. මිනිහත් කිව්ව වින්ටර් එකේදි ලෙඩ ගොඩක් කියල.. අපරාදේ මම හිතුවෙ උණ සන්නිපාතෙ කියල එහෙනම් සතියයි.. ජබුස්...
හෙහ් හේ.. ඉතින් කෑම අඩු කරනවකො.. චොකෝ ගිලල ගිලල දැන් පිම්බිලාලු... ඔව් නේ දැන් වින්ටර් නෙ.. අපෙ නෑදෑ වෙන අයිය කෙනෙක් හිටිය යූකේ වල.. මිනිහත් කිව්ව වින්ටර් එකේදි ලෙඩ ගොඩක් කියල.. අපරාදේ මම හිතුවෙ උණ සන්නිපාතෙ කියල එහෙනම් සතියයි.. ජබුස්...
mottaya Nov 22, 2013 හා.. ඔන්න මම බය උනා... හරි හරි ඕයි.. කෝ ඔය ඉතින් අඬනවනෙ... මෙහෙ ආපු දවසක කියනවකො.. ක්‍රීම් සෝඩ ලීටර් 1.5 සික්ස් පැක් එකක්ම එවන්නම් (එහෙම ඒව තියෙනවනම්..) බීල බීල පිම්බෙන්න.. අපිට චොකලට් පෙන්නල අවුස්සන එකේ අපිත් පොඩ්ඩක් ඇවිස්සුව.. මොකෝ ලෙඩ වෙලා කිව්වෙ? උණ සන්නිපාතෙද?
හා.. ඔන්න මම බය උනා... හරි හරි ඕයි.. කෝ ඔය ඉතින් අඬනවනෙ... මෙහෙ ආපු දවසක කියනවකො.. ක්‍රීම් සෝඩ ලීටර් 1.5 සික්ස් පැක් එකක්ම එවන්නම් (එහෙම ඒව තියෙනවනම්..) බීල බීල පිම්බෙන්න.. අපිට චොකලට් පෙන්නල අවුස්සන එකේ අපිත් පොඩ්ඩක් ඇවිස්සුව.. මොකෝ ලෙඩ වෙලා කිව්වෙ? උණ සන්නිපාතෙද?
mottaya Nov 21, 2013 යකෝ ක්‍රීම් සෝඩ බෝතලේකට මිනීත් මරන තත්වයක් නෙ තියෙන්නෙ... ආහ්.. සීතල ක්‍රීම් සෝඩා.. දිව්‍ය ලෝකෙන් ගෙනා රසයක් වගේ.. බින්දුව බින්දුව බොනකොට තමයි රස වැඩිවෙන්නෙ... මොකෝ වෙලා තියෙන්නෙ.. ක්‍රීම් සෝඩ නැතිව තනිකම් දෝසයක්ද?.. මදැයි මට බඩ පල කිව්ව... මේක ඉවර කරල හිස් බෝතලේ පික් එකකුත් දාන්නම්.. හැබැයි ටිකක් කල් යයි.. මොකද මම බින්දුව බින්දුව නෙ බොන්නෙ..
යකෝ ක්‍රීම් සෝඩ බෝතලේකට මිනීත් මරන තත්වයක් නෙ තියෙන්නෙ... ආහ්.. සීතල ක්‍රීම් සෝඩා.. දිව්‍ය ලෝකෙන් ගෙනා රසයක් වගේ.. බින්දුව බින්දුව බොනකොට තමයි රස වැඩිවෙන්නෙ... මොකෝ වෙලා තියෙන්නෙ.. ක්‍රීම් සෝඩ නැතිව තනිකම් දෝසයක්ද?.. මදැයි මට බඩ පල කිව්ව... මේක ඉවර කරල හිස් බෝතලේ පික් එකකුත් දාන්නම්.. හැබැයි ටිකක් කල් යයි.. මොකද මම බින්දුව බින්දුව නෙ බොන්නෙ..
mottaya Nov 21, 2013 පැහැදිලි ඉරිසියාව... ඒ උනාට ඇත්ත.. මේ නාම්බ වගේ නෙමෙයි මම... ඊට වඩා ලස්සනයි.. මොන මගුලක්ද යකෝව්.. බඳිනවලු, නැතිලු, කනුවකලු, පොල් ගහකලු.. මට පිස්සු වගේ.. හැබැයි ගේන්න බෑ කියල මූනටම කියපු එකනම් කැතයි... ආහ් එහෙමද? අවුස්සන්නද? මේක කොහොමද? මට ඊයෙ හම්බුනෙ..මේ ඔක්කොම ටික බිව්වෙ/බොන්නෙ මම..ලීටර් 1.5ක්..
පැහැදිලි ඉරිසියාව... ඒ උනාට ඇත්ත.. මේ නාම්බ වගේ නෙමෙයි මම... ඊට වඩා ලස්සනයි.. මොන මගුලක්ද යකෝව්.. බඳිනවලු, නැතිලු, කනුවකලු, පොල් ගහකලු.. මට පිස්සු වගේ.. හැබැයි ගේන්න බෑ කියල මූනටම කියපු එකනම් කැතයි... ආහ් එහෙමද? අවුස්සන්නද? මේක කොහොමද? මට ඊයෙ හම්බුනෙ..මේ ඔක්කොම ටික බිව්වෙ/බොන්නෙ මම..ලීටර් 1.5ක්..
mottaya Nov 18, 2013 ආහ් ඒ මම වගේ වෙන එකෙක්.. මිනිහෙක් නෑ..? එහෙනම් කනුවකද බඳින්න යන්නෙ? චොකලට් ගැන ත්‍රෙඩ්ස් දානව.. අපිට චොකලට් ගේන්නෙත් නැහැ.. මහ බලු මිනිස්සු..දත් පනුවොම කන්න ඕන..
ආහ් ඒ මම වගේ වෙන එකෙක්.. මිනිහෙක් නෑ..? එහෙනම් කනුවකද බඳින්න යන්නෙ? චොකලට් ගැන ත්‍රෙඩ්ස් දානව.. අපිට චොකලට් ගේන්නෙත් නැහැ.. මහ බලු මිනිස්සු..දත් පනුවොම කන්න ඕන..