IveyStyle Dec 8, 2013 ecchara sepak ne ban duka ma thama.... mama hitiye masa 1 i baagayi aayeth karume gewami..................
ecchara sepak ne ban duka ma thama.... mama hitiye masa 1 i baagayi aayeth karume gewami..................
IveyStyle Dec 8, 2013 ow ow bandala lamai´3 denk ekka awe aye. ane me..fun kiyanne adata yana ekama witharada oi
යාළුවා Dec 7, 2013 :shock: 27da? kurullanta cake denne na. minissunta denna kiyala thama baluwa. kurullanta denawa pori
mottaya Dec 6, 2013 අපෝ බෑ.. තමුසෙ රුපියල් දහයෙ කැන්ඩොස් චොකෝ එකක් ගෙනෙයි.. මම දන් නැද්ද.. ටැක්ස් ගෙවන්න අමාරුයි දෙයියො... මහින්ද ටැක්ස් වැඩිකරල.. අනිත් එක මේ දවස් වල රිම් එකෙන් දුවන්නෙ.. බරට ටැක්ස් ගහන නිසා පොඩ්ඩක් එවන්නම්.. කන් හැන්දකින් බාගයක් වගේ..
අපෝ බෑ.. තමුසෙ රුපියල් දහයෙ කැන්ඩොස් චොකෝ එකක් ගෙනෙයි.. මම දන් නැද්ද.. ටැක්ස් ගෙවන්න අමාරුයි දෙයියො... මහින්ද ටැක්ස් වැඩිකරල.. අනිත් එක මේ දවස් වල රිම් එකෙන් දුවන්නෙ.. බරට ටැක්ස් ගහන නිසා පොඩ්ඩක් එවන්නම්.. කන් හැන්දකින් බාගයක් වගේ..
mottaya Dec 5, 2013 ටැක්ස් ගෙවන්නෙ කව්ද?අනිත් එක තියෙනව කියල නිකන් දුන්නම ඒකෙ අගය නෑ.. ඔච්චර කියන නිසා ඉතින් ලොකු nutella බෝතලේක එවන්නම්..
ටැක්ස් ගෙවන්නෙ කව්ද?අනිත් එක තියෙනව කියල නිකන් දුන්නම ඒකෙ අගය නෑ.. ඔච්චර කියන නිසා ඉතින් ලොකු nutella බෝතලේක එවන්නම්..
mottaya Dec 4, 2013 ගෙදර වැඩ කවද කොරන්න බැරියැ.. සීතලේ පෙරවගෙන ඉන්නව කියන්නෙ නේහ්.. මාමයිට් බෝතලේකින් එකක් ඇද්ද? නැත්නම් ජෑම් බෝතලේකින් එකක් එවන්නද?
ගෙදර වැඩ කවද කොරන්න බැරියැ.. සීතලේ පෙරවගෙන ඉන්නව කියන්නෙ නේහ්.. මාමයිට් බෝතලේකින් එකක් ඇද්ද? නැත්නම් ජෑම් බෝතලේකින් එකක් එවන්නද?
mottaya Dec 1, 2013 2°C නම් මරුනේ... පෙරවගෙන නිදාගන්නවකො...මෙතන ඇවිල්ල වද දෙන්නෙ නැතුව.. පස්ට ආතල්නෙ..