actinide Nov 25, 2013 සිරාවට....? කොහොම උනත් අවුරුදු හතරහමාරක් හිටපු කෙනා ගිහින් මාසයක් යන්නත් කලින් වෙන කෙනෙක් එක්ක යාළුවෙනවා කියන්නේ..... මාර පුදුමයි...! මොකද ඒ දවස් වල ඒ කෙල්ල කියපු කතා වල හැටියට මම නම් හිතුවේ කොල්ලා ගියහම කෙල්ලට පිස්සු හැදෙයි කියල... බලන් ගියහම ඔක්කොම බොරුවට මවලා ගොතපු කතා විතරයි කෙල්ල කියලා තියෙන්නේ.... දැන් කෙල්ල හැසිරෙන්නේ කලින් කොල්ලෙක් හිටපු නැති ගානට...... පුදුම ලෝකයක්....!! තමන්ගේ හොඳ ගැන තමන්ම කියාගන්න ගොඩක් මිනිස්සුන්ගේ යතාර්ථය ඔහොම තමයි......
සිරාවට....? කොහොම උනත් අවුරුදු හතරහමාරක් හිටපු කෙනා ගිහින් මාසයක් යන්නත් කලින් වෙන කෙනෙක් එක්ක යාළුවෙනවා කියන්නේ..... මාර පුදුමයි...! මොකද ඒ දවස් වල ඒ කෙල්ල කියපු කතා වල හැටියට මම නම් හිතුවේ කොල්ලා ගියහම කෙල්ලට පිස්සු හැදෙයි කියල... බලන් ගියහම ඔක්කොම බොරුවට මවලා ගොතපු කතා විතරයි කෙල්ල කියලා තියෙන්නේ.... දැන් කෙල්ල හැසිරෙන්නේ කලින් කොල්ලෙක් හිටපු නැති ගානට...... පුදුම ලෝකයක්....!! තමන්ගේ හොඳ ගැන තමන්ම කියාගන්න ගොඩක් මිනිස්සුන්ගේ යතාර්ථය ඔහොම තමයි......
actinide Nov 25, 2013 http://www.elakiri.com/forum/showpost.php?p=15919462&postcount=73 hmmmm.....:dull: මේ ලෝකේ ඉන්නේ පුදුම මිනිස්සු....:( එකක් ඉවරවෙනකොටම තවත් එකක් පටන් ගන්නවා........:baffled:
http://www.elakiri.com/forum/showpost.php?p=15919462&postcount=73 hmmmm.....:dull: මේ ලෝකේ ඉන්නේ පුදුම මිනිස්සු....:( එකක් ඉවරවෙනකොටම තවත් එකක් පටන් ගන්නවා........:baffled: