mottaya
Reaction score
378

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • phone කරන යාළුවො සෙට් එකක් ඉන්නවා ,,
    පොඩ්ඩක් හිටපන්කෝ මම කියලා බලන්නම්
    falp එව්වා දැන් පාවිච්චි කරන්නේ නැහැ නේ බන් රිබන් එකේ ලෙඩ වැඩි හින්දා ,,,
    පොඩ්ඩක් හිටපන්කෝ බලන්න ...
    උබ මොනවගේ එකක්ද හොයන්නේ ,,,
    ගාන කීයක් විතර එකක්ද ....
    විහිළුවක් බන් කරේ ,,,
    මම දන්නවා උබ හොද බොක්කක් කියලා.
    උබ අප්සට් ගියාද :sorry::sorry::sorry:
    මීට වසර විසි ගණනකට පෙර ඉතාමත් පින්බර මවක් විසින් චූටි මොට්ට පැටියෙකු මෙලොවට බිහි කරන ලදි.අද වන තුරු ඔහුට ආදරය කරමින්,හොඳින් උගන්වා,කන පිඟාන පවා හෝදලා,හැම අයුරින්ම රැකබලා ගත්තට තම මවට ස්තූතිවන්ත වෙන්න

    අද තමයි කාන්තා හිංසනය පිටුදැකීමේ ඡාත්‍යන්තර දිනයහරිද
    සුභම සුභ උපන්දිනයක් වේවා මොට්ටයෝ:)

    මීට වසර විසි ගණනකට පෙර ඉතාමත් පින්බර මවක් විසින් චූටි මොට්ට පැටියෙකු මෙලොවට බිහි කරන ලදි.අද වන තුරු ඔහුට ආදරය කරමින්,හොඳින් උගන්වා,කන පිඟාන පවා හෝදලා,හැම අයුරින්ම රැකබලා ගත්තට තම මවට ස්තූතිවන්ත වෙන්න:)

    අද තමයි කාන්තා හිංසනය පිටුදැකීමේ ඡාත්‍යන්තර දිනය:cool:හරිද:frown::D
    හැපි උපන්දිනයක් මොට්ටස්ස්....!!!!!
    තව තව මොට්ට වැඩ කරපන්
    එල එල :D
    එහෙනම් ඉතින් බාන්න පුලුවන් නේ ඇතිවෙන්න්න:cool:
    අද උබේ උපන්දිනේ ද:rolleyes:
    බේබද්දා සහ දුම් පාන‍ය කරන්නා අතර පැහැදිලි වෙනසක් ඇත......:yes::yes::cool::cool:
    :(
    වැඩක් නැහැ බන් ඒගැන කතාකරලා ,,,
    කොච්චර ෆිට් එකේ හිටියත් උබට මුල මතක නෑ ..
    පුක් ටෝක්ස් නෙවෙ‍යි වේ*‍යේ.....මම කොහොමත් ඕවා බොන්නේ නෑ......:growl::growl::growl:
    තෝ දන්න බම්බුව.......:lol::lol::lol:

    මම දුම්වැටි පාන‍යෙන් තොර‍යි.......:cool::cool::cool:
  • Loading…
  • Loading…
  • Loading…