මීට වසර විසි ගණනකට පෙර ඉතාමත් පින්බර මවක් විසින් චූටි මොට්ට පැටියෙකු මෙලොවට බිහි කරන ලදි.අද වන තුරු ඔහුට ආදරය කරමින්,හොඳින් උගන්වා,කන පිඟාන පවා හෝදලා,හැම අයුරින්ම රැකබලා ගත්තට තම මවට ස්තූතිවන්ත වෙන්න
අද තමයි කාන්තා හිංසනය පිටුදැකීමේ ඡාත්‍යන්තර දිනයහරිද