urajdrlk Dec 5, 2013 ඔව් බං ඉතින් ඔහොම තමා..... ස්තූති ගමයා ගැන කිව්වට..... මම බුවාට කෝල් කරා දැන්...... බලපන් එක පිස්සෙක් නිසා ඌත් අමාරුවේ.....
ඔව් බං ඉතින් ඔහොම තමා..... ස්තූති ගමයා ගැන කිව්වට..... මම බුවාට කෝල් කරා දැන්...... බලපන් එක පිස්සෙක් නිසා ඌත් අමාරුවේ.....
නැකැත් රාල Dec 5, 2013 ඒ ත්රේඩ් එකේ දැම්මත් හොයා ගන්න අමාරුවෙයි මොකද නිකන් පිටු දිග්ගැස්සෙනවා ඒකේ. අද උදේ ගිහින් බලනකොට කුනුහර්පත් දාලා ඒකේ. GTයි මමයි කතාවුනේ වෙනම සෙක්ශන් එකක් අරින්න...
ඒ ත්රේඩ් එකේ දැම්මත් හොයා ගන්න අමාරුවෙයි මොකද නිකන් පිටු දිග්ගැස්සෙනවා ඒකේ. අද උදේ ගිහින් බලනකොට කුනුහර්පත් දාලා ඒකේ. GTයි මමයි කතාවුනේ වෙනම සෙක්ශන් එකක් අරින්න...
yktsandaruwan Dec 4, 2013 මගේ_චාරිකාව_II එක්ක එකතු වෙන්න...4to ටිකත් බා ගන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1589374
මගේ_චාරිකාව_II එක්ක එකතු වෙන්න...4to ටිකත් බා ගන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1589374