rcccc Dec 9, 2013 ජෙනුයින් එකෙයි නෝමල් එකයි කියලා xp වල වැඩ් වෙනසක් නෑ බන් අප්ඩේට් කරන්න බැරි එක විතරනේ තියෙන්නේ ජෙනුයින් ඒවාගේ key එක දාන්න පුලුවන් වාරගානක් තියෙනවා නේද නෝර්මල් එකක් බාලා දාගනින් කිසි අවුලක් වෙන්නේ නෑ උබ The Tudors බැලුවාද
ජෙනුයින් එකෙයි නෝමල් එකයි කියලා xp වල වැඩ් වෙනසක් නෑ බන් අප්ඩේට් කරන්න බැරි එක විතරනේ තියෙන්නේ ජෙනුයින් ඒවාගේ key එක දාන්න පුලුවන් වාරගානක් තියෙනවා නේද නෝර්මල් එකක් බාලා දාගනින් කිසි අවුලක් වෙන්නේ නෑ උබ The Tudors බැලුවාද
rcccc Dec 9, 2013 එල එල සර්විස් පැක් 3 එක ප්රී ඇක්ටිවේටඩ් එකක්.සර්විස් පැක් 2 එකේ කී එක ගහන්න එනවා උබ automatic update කැන්සල් කරලා නෙමේද තියෙන්නේ කැන්සල් කලේ නැතිවුනහමත් automatic update install වෙලා ආයිත් ඇක්ටිව් කරන්න කියනවා
එල එල සර්විස් පැක් 3 එක ප්රී ඇක්ටිවේටඩ් එකක්.සර්විස් පැක් 2 එකේ කී එක ගහන්න එනවා උබ automatic update කැන්සල් කරලා නෙමේද තියෙන්නේ කැන්සල් කලේ නැතිවුනහමත් automatic update install වෙලා ආයිත් ඇක්ටිව් කරන්න කියනවා
rcccc Dec 9, 2013 ehenam ugen beheth aran wadak naene ow samaharawita eka wennathi oke security update ananmanan okkoma thiyenawane mage nam 2009 da koheda xp ekak thynne xp sp2 eke key gahnna enne nadda
ehenam ugen beheth aran wadak naene ow samaharawita eka wennathi oke security update ananmanan okkoma thiyenawane mage nam 2009 da koheda xp ekak thynne xp sp2 eke key gahnna enne nadda
rcccc Dec 8, 2013 එල එල හොඳ නම් අවුලක් නෑ දැන් ඉන්න දොස්තරලා පුරුදුවෙන්න බෙහෙත් දෙන්නේ බන්:dull:ඒක වෙන්න ඇති :rofl: xp sp3 වලට එලට වැඩ යකෝ :oo:මගෙත් තියෙන්නේ xpsp3:cool: sp3 වලට වෙනම එකකුයි sp2 වලට වෙනම එකකුයි තියෙනව:rolleyes: මේක තමා sp3 වලට එන්නේ :yes: http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe මොකක්ද ඇක්ටිව් කරන්න කියන්නේ:eek:
එල එල හොඳ නම් අවුලක් නෑ දැන් ඉන්න දොස්තරලා පුරුදුවෙන්න බෙහෙත් දෙන්නේ බන්:dull:ඒක වෙන්න ඇති :rofl: xp sp3 වලට එලට වැඩ යකෝ :oo:මගෙත් තියෙන්නේ xpsp3:cool: sp3 වලට වෙනම එකකුයි sp2 වලට වෙනම එකකුයි තියෙනව:rolleyes: මේක තමා sp3 වලට එන්නේ :yes: http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP_SP3.exe මොකක්ද ඇක්ටිව් කරන්න කියන්නේ:eek:
Nebuchadnezzer Dec 5, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1589452 ahala balala hoda kenekuta vote ekak dapan :cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1589452 ahala balala hoda kenekuta vote ekak dapan :cool:
yktsandaruwan Dec 4, 2013 මගේ_චාරිකාව_II එක්ක එකතු වෙන්න...4to ටිකත් බා ගන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1589374
මගේ_චාරිකාව_II එක්ක එකතු වෙන්න...4to ටිකත් බා ගන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1589374