mjayanatha Dec 16, 2013 බැල්ලි තො වරෙන්කො ලබ්බක් උස්සගෙන ටෙස්ට් කරලා දීපන් කියල .. බිත් ආව තැන ඉඳල කට ඇරගෙන
BURNING MAN Dec 15, 2013 second hand හරි ඒ වගේ board එකක් සෙට් උනොත් පොඩ්ඩක් නුවන් අයියාට කියපන් මචෝ.එයා ඒක අපේ ගෙදරට ගෙනිහින් හදලා දෙයි.අපේ අක්කලාට ඔව්වා තේරෙන්නේ නැහැ මචෝ.
second hand හරි ඒ වගේ board එකක් සෙට් උනොත් පොඩ්ඩක් නුවන් අයියාට කියපන් මචෝ.එයා ඒක අපේ ගෙදරට ගෙනිහින් හදලා දෙයි.අපේ අක්කලාට ඔව්වා තේරෙන්නේ නැහැ මචෝ.
BURNING MAN Dec 15, 2013 සමාවෙයන් මචෝ.මම මුලදී බොරු කිව්වේ.මම ලංකාවේ නෙවෙයි කොල්ලෝ ඉන්නේ ගෙදර තියන pc එකට තමයි කෙලවෙලා තියෙන්නේ.මට skype කරන්න විදිහක් නැහැ මචං.අපේ ගෙදර අයට ඔව්වා කරන්න තේරෙන්නේ නැහැ.ස්තුතියි මචෝ
සමාවෙයන් මචෝ.මම මුලදී බොරු කිව්වේ.මම ලංකාවේ නෙවෙයි කොල්ලෝ ඉන්නේ ගෙදර තියන pc එකට තමයි කෙලවෙලා තියෙන්නේ.මට skype කරන්න විදිහක් නැහැ මචං.අපේ ගෙදර අයට ඔව්වා කරන්න තේරෙන්නේ නැහැ.ස්තුතියි මචෝ
BURNING MAN Dec 15, 2013 4th ගහන්න බැහැ බන් ශෝකට් වෙනස්. මට නුවන් අයියා තමයි කිව්වේ ඔයාගෙන් අහලා බලන්න කියලා මම ඒකයි ඇහුවේ මචෝ.help එකට thanks මචෝ.
4th ගහන්න බැහැ බන් ශෝකට් වෙනස්. මට නුවන් අයියා තමයි කිව්වේ ඔයාගෙන් අහලා බලන්න කියලා මම ඒකයි ඇහුවේ මචෝ.help එකට thanks මචෝ.
BURNING MAN Dec 15, 2013 මට උදවුවක් කරපන් කොල්ලෝ. i3 මුලින්ම ආව ප්රෝසෙසර් ගහන්න පුළුවන් board එකක් ගන්න තැනක් කියපන්කෝ.මගේ එකට කෙල උනා අක්කගේ ලැප් එකෙන් එන්නේ.
මට උදවුවක් කරපන් කොල්ලෝ. i3 මුලින්ම ආව ප්රෝසෙසර් ගහන්න පුළුවන් board එකක් ගන්න තැනක් කියපන්කෝ.මගේ එකට කෙල උනා අක්කගේ ලැප් එකෙන් එන්නේ.
ruwanwellarocker Dec 13, 2013 කලිසම පොඩ්ඩක් ගලවනවද? ආහ් ඊට කලින් මේක බලා හිටු http://www.elakiri.com/forum/showthread.php?t=1590774
කලිසම පොඩ්ඩක් ගලවනවද? ආහ් ඊට කලින් මේක බලා හිටු http://www.elakiri.com/forum/showthread.php?t=1590774