Ali patiya Dec 22, 2013 ඇඬෙනවා ඔහොම මූණටම ඔහොම කියන්න එපා අප්පා . බොරුවට හරි එයා තනිවෙයි, එයා කාවවත් මැරි නොකර මා නැති සොවින් තනිවම දිවි ගෙවයි වගේ එකක් කියන්න .
ඇඬෙනවා ඔහොම මූණටම ඔහොම කියන්න එපා අප්පා . බොරුවට හරි එයා තනිවෙයි, එයා කාවවත් මැරි නොකර මා නැති සොවින් තනිවම දිවි ගෙවයි වගේ එකක් කියන්න .
Ali patiya Nov 26, 2013 අපි කවදා හරි කොහොමත් මැරෙනවනේ . ඒ වගේද මේ වගේ මහා පුණ්‍ය කටයුත්තකට දායක වෙලා තම ජීවිතය පුද කරන එක
mottaya Nov 22, 2013 ඉතින් මොකද්ද මම කොරන්න ඕන? ඇගියගෙ හිත ගලක්... මගේ වගේ ලාමක හිත් වලට දුක දෙන්න එපා ඇගී..