tshirtZ
Reaction score
1,372

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට පේන්නේ තොපි දෙන්නම පොල්ල වගේ....... :angry: හෙට උදේ 6ට කඩුවෙල බස් ස්ටෑන්ඩ් එක ලගට වරෙන්....... :yes:
    ඈ බොල අර Rox2030 කිව්වේ නැද්ද හෙට බයික් වල නුවර යනවා කියලා.....?? ඌ ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ..... :angry:
    හෙට 6 වෙනකොට වරෝ...... ෆෝන් නම්බර් එක දීපිය....... 0773-078-533
    කොහේ ගියත් එහෙම උන් ඉන්නවා බන්.. ඕව ගණන් ගන්න එපා... හොදට වැඩේ කරපල්ලා.... මට අකවුන්ට් නම්බර් එක දියන්කෝ.....
    අඩෝ එහෙම කියන්න එපා..
    මම එයේ බැංකුවට ගියා,,,
    harshat92 ට කෝල් කරලා ඇහුවා අකවුන්ට් නම්බර් එක..
    උ දැන් නැ කිවා,,,
    උබ මට දියන්කෝ,,,
    මම වැඩිය දෙන්න නැ බන්, උපරිම 500යො......:D :D :D :D
    මචන්, මට match එකට එන්න වෙන් නැ,
    විබාග බන්,
    මට පුළුවන් නම් අර සල්ලි දාන අකවුන්ට් නම්බර් එක එවපන්,,,
    අතේ තියෙන හැටියට 500ක් දාන්නම්...
    තම කැම්පස් නිසා මහපොලෙන් තමා ඉන්නේ,,,,
    ඔයාව මරාගෙන කෑවම ඔයා කෝමද මාව කන්නෙ. :baffled: අනිත් එක මම උරුලෑ මස් කන්නෙත් නෑ :(
    ආ එහෙමද පට්ට සීන් එක නේද බං. :P ඒක නෙමේ උඹේ හත් දවසේ දානෙ කවද්ද? :baffled:
  • Loading…
  • Loading…
  • Loading…