kandyan
Reaction score
966

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් සැම්සුන් 500GB හාඩ් එකක සර්කිට් බෝර්ඩ් එකක් තියේද හොයාගන්න..:) මගේ හාඩ් ඩිස්ක් එකට කෙල උනා ඒකයි.. :(

    මෙ ටික තමා ස්පෙක්:)
    samsung
    MFD 2011.04
    HD502HJ (B)
    Rev. A

    F3_1D Rev.02 (on pcb)

    මට ඩේටා ටික ගන්න හරි බොඩ් එකක් තිය්නම් හොයල දෙන්න ලොකු උදව්වක් මචන්.:yes:

    යාලුවෙක්ගේ හාඩ් එකක සේම් කැපසිටියි බෝර්ඩ් එකක් දැම්ම මචන් ඒත් හරි ගියේ නැ ඔන් වෙන්වා ඩේට ගන්න පෙන්වන් නැ..
    මේ දාල තියන ඔක්කොම ගැලපෙන්න ඔනිලු බන් සැම්සුන්ග් වල නෙට් එකේ තිබේ .. ෆර්ම් වෙයර් මැච් නැති උනාමලු කේස් එක:sorry:

    බුදුසරනයි!
    මාස ගානකින්නේ නුවර ආවේ.... ඒක‍යි පොඩි ෆන් එකක් ගත්තේ.....
    ඔව් ඔව්.....:rofl::rofl::rofl:
    devon එකට ‍යන්න හැදුවේ.....ඒකේ අම්බානකට සෙනඟ හිටපු හින්දා bake house එකට රිංගුවා......:P:P:P
    හික්ස්...... ඔහොම තම‍යි බොස් අපි වගේ කරුමක්කාර‍යෝ හැමදාම ආවොත් ඉතින් සොරිම තම‍යි.......

    අපි නුවරින් පිටත් වෙනකොට 4ට විතර ඇති......මගදි මට කැම්පස් එකේ ‍යාලුවෙක් හම්බෙලා ඌත් එක්ක Bake house එක පැත්තේ ගිහින් පච හල හලා ඉඳලා ආවේ.....
    එලස්..... එහෙනම් ඔන්න හෙට මම‍යි පප්පි‍යි එනවා.......:yes::yes::yes:
    අප දෙදෙනා වෙනුවෙන් දිවා භෝජන‍ය ලෑස්තිකර තබනු මැනවි.......:cool::cool::cool:

    (ජෝක් එකට කිව්වේ හොඳේ.....පොඩ්ඩක් ඇවිත් ‍යන්න විතර‍යි එන්නේ.....) ;)
    Last Activity: Today 05:59 PM
    Current Activity: Viewing Thread Girl ekka yanna room ekak hoyanawa...
    කොයි වගේ පැත්තකින්ද හොයන්නේ :eek::eek:
    බොස් ඔබතුමාගේ shop එක ඉරිදටත් විවෘත‍යිද........:eek::eek::eek:

    අපි පොඩ්ඩක් ඇවිත් ඔලුව දාලා ‍යන්න ඇවිල්ලා ඉරිදා දවසම මුස්පේන්තු කලාට කමක් නැද්ද........:lol::lol::lol:
    අනේ මට පොඩි උදව්වක් කරනවද
    මම වැඩට යන්න bike එකක් ගන්න හිතාගන ඉන්නවා තව මාස යකින් 2 කින් පස්සේ
    මම ඉන්නේ ගම්පහ ගෙදර ඉදල වැඩ කරන තැනට 30km වගේ තියනවා යන්න එන්න 2කම ගියාම දවසට 60km වත් සෙට් වෙනවා

    මම වැඩට යන්න පටන් ගත්තේ ගිය අව්රුද්දෙ ඉදල දැන් වෙනකම් එකතුකරපු ගානක් තියනවා ඕකත් දාල bike එකක් ගන්න ඉන්නේ
    මම කැමති අලුතෙන් ආපු bajaj discover st එකටයි bajaj pulsar 150 එකටයි ඕකෙන් bajaj discover st තේල් කරනවා කියල අහල තියනවා
    එත් bike එක හොද්ද කියල දන්නේ නැහැ pulsar 150 තේල් කිරීම අරකට වඩා අඩු නිසා තමා bajaj discover st එකට යන්න හිටන්නේ


    මට දැනගන්න ඕනේ තෙල් වැඩකරන එක ගැන හිතල ST එකට යන එක අපරාදයක් ? මොකද bike එක චාටර් නම් පස්සේ ලෙඩ දෙනවනම් වැඩක් නැහැනේ ...
    තව අලුතෙන්ම ගන්න එකද හොද නැත්නම් පාවිච්චි කරපු එකක් ගන්න එකද හොද
    උපදෙසක් බලාපොරොත්තු වෙනවා

    බොහොම ඉස්තුති
    කිරියෙන් පැනියෙන් ඉතිරිල යන වාසනාවන්ත නව වසරක් වෙවා !!
  • Loading…
  • Loading…
  • Loading…