:P
මගුලක් කියොන්වා බොනා එකාට රසෙන් වැඩක් නැ යකො:rofl:බැරල් එක මගෙ නම් මම බැරල් එකෙ නම් කාටවත් මොකටද වේදනා:oo:
උබට මොකද්ද හැදුනෙ:rolleyes: මොකො ආයෙත් හැදිලද පෙන්න නැත්තෙ නැත්නම් අලුත් බ්රැන්ඩ් එකක් ටැස්ට් කරන්න ගිහින් විස වෙලා මැරුනද:rolleyes:
අපි කලින් ආව ඉදලා හිටලා:dull:මැදැයි කෙල්ලෙක් එක්ක වලියක් දාගන්න හැදුවා:( ඒ කියන්නෙ බන් පොස්ට් නොදා ඉන්න කියන එක නෙ:oo: