බලමු බලල කරන්න ඕනේ මොකද කියල කියන්න පුලුවන්..
මං SLIIT එකේ ඉන්නේ..
හයිකරල දෙන්නනම් විදියක් නැතිවෙයි. ඒක අවුල්ක් නෑ.
HID බල්බ් එක විතරක් එන එකනම් ලේසියෙන් ඔබාගන්න පුලුවන් වෙයි. ප්‍රොජෙක්ටර් ලෙන්ස් දානවනම් ටිකක් කරදර වෙයි.
හැබැයි කරන්න පුලුවන්. හම්බවෙන්න ඕනෙ නම් රත්නෙගෙ කඩේට ආවනම් හරි..