ඇයගේ බැජියක යැයි මා සිතනා අයවුලියෙක්

ඇටෝනි එක්සෑම් පටන් ගත් බවද

, ටික දිනකට පසු වනේ වන හතුරෙකුටවත් ලෝ කරන්න නොදෙන බවද

, ඊටත් ටික දිනකට පසු Account පේපර් එක හොම්බෙන් ගිය බවද

, තවත් දින කීපයකට පසු Civil law 2 පේපර් එක තිබුනත් මැච් එක බලන බවද

, ඊටත් ටික දිනකින් පසු දෙසැම්බරේ වැහි කෝඩෙට හිත මෙව්වා වෙලා

අහවල් එකාව

මතක් වෙලා

ඇටෝනියට හිත බර කරන්න

බැරි බවද (කවියකින්), තවත් දින කීපයකට පසු Shipping පේපර් එක නන්නත්තාර වී

නැවු හදපු උන්වයි

නැවු වලින් බඩු ගෙනියන උන්වයි

මකබෑවී යායුතු බවද, කියා ෆේස් බුකි ස්ටේටස දමා තිබුණි

. ඊට පසු ගිය 7 වෙනිදා ඇය මෙතුවක් කල් වාසය කල බෝඩිම

හා බෝඩිමේ අක්කා

දමා යෑමට වීම ගැන අඬමින්ද ස්ටේටසයක් දමා තිබුණි.
මේ අනුව වෙන පලාතක ලෝ ඉබ්බියක් කොලඹ බෝඩිමක් හැරදමා යනවා නම්

ඒ ඇටෝනි එක්සෑම් අහවරවූ පසුය

. එබැවින් මගේ ඉබ්බීටද

ඇටෝනිය අහවර යැයි මට සිතේ.
