sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔහොම සෙට් එකක් ඉන්නවා මචන් කොහොමත් උන් කෙළින්ම ගේම ඉල්ලන්නේ නෑ උන් කරන්නේ උන් තරහා එවුන්ට වෙන කවුරු හරි ගේම ඉල්ලන කම් /නෝන්ඩිය දානකම් බලාගෙන ඉන්නවා ඊට පස්සේ උන් කරන්නේ හිමින් සැරේ ඇවිත් පැත්තකින් ඉදගෙන අරූට තවත් cheer කරන එකයි. ඕවගේ එවුන් ඕන තරම් ඉන්නවා මේකේ.
    උබ බලාගෙන ඔය ID එකෙන් කාත් එක්කවත් වැඩියේ පටලැවෙන්න යන්න එපා එතකොට උන් උබේ පස්සෙන් ඇවිත් තවත් මඩ ගහයි පුලුවන් නම් software දාන්න උබේ original id එක තියාගෙන , හම්බයෝ එක්ක, කුරුසයෝ එක්ක ගේම ගෙනියන්න තවත් id එකක් තියාගන්න ඒක ගොඩක් හොදයි. එළකිරි එක හරියට දේශපාළනය වගේ කුණු නාන්න වෙන්නේ පොඩ්ඩක් වැරදුන හැටියේම. එහෙනම් අපි ගියා හොදින් හිටපන්. :)
    උබ අරු කියන එවා ගණන් ගන්න එපා. කොහොමත් ගොඩක් එවුන්ට ඊරිෂියයි වැඩක් කරන එවුන් ගැන. ඕක නිසා තමයි අපේ එවුන්ට හෙණ ගහලා තියෙන්නෙත්.
  • Loading…
  • Loading…
  • Loading…