DAMER
Reaction score
1,008

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් උබ නිසයි මේ නුල දුවන්නේ හොදේ
    ඒ කනෙ කියන්නෙ අරු ආව ගමන් පිලි ගත්තෙ කොහොමද උට හෙන රෙප් තිබුනා නෙ අන්තිමවැඩෙ කැතයි
    මචන් සැම්සුන් 500GB හාඩ් එකක සර්කිට් බෝර්ඩ් එකක් තියේද හොයාගන්න..:) මගේ හාඩ් ඩිස්ක් එකට කෙල උනා ඒකයි.. :(

    මෙ ටික තමා ස්පෙක්:)
    samsung
    MFD 2011.04
    HD502HJ (B)
    Rev. A

    F3_1D Rev.02 (on pcb)

    මට ඩේටා ටික ගන්න හරි බොඩ් එකක් තිය්නම් හොයල දෙන්න ලොකු උදව්වක් මචන්.:yes:

    යාලුවෙක්ගේ හාඩ් එකක සේම් කැපසිටියි බෝර්ඩ් එකක් දැම්ම මචන් ඒත් හරි ගියේ නැ ඔන් වෙන්වා ඩේට ගන්න පෙන්වන් නැ..
    මේ දාල තියන ඔක්කොම ගැලපෙන්න ඔනිලු බන් සැම්සුන්ග් වල නෙට් එකේ තිබේ .. ෆර්ම් වෙයර් මැච් නැති උනාමලු කේස් එක:sorry:

    බුදුසරනයි!
    ඒකත් බැලුව බන්:yes::yes:මට මුල ඉදලම හිතුනා මස්ටර් තමයි හොරා කියලා මෙ වගෙ එවා බලලම කතව්වෙ අවසානය හිතගන්න පුලුවන් එකයි බලන්න හිතෙන්නෙ නැත්තෙ:eek: අන්තිමට ගෝලයො ටික අරුට හෙන ලොකු ලයින් එකෙන් යන්න කියන්නෙ:lol:
    දැම්මෙ මේමාස 2කට බලපුවා:P
    Elysium.2013 හොදයි Ninja.Shadow.of.A.Tear.2013 ගතියක් නැ වගෙ:oo:
    Lone.Survivor පට්ටා වගෙ ඒක මිස් වෙලා:( බලන්න ඕනෙ බාන්න ඕනෙ:cool:
    ඇයි කොමඩ්:P
    මෙ මාස 2කට බලපුවා rcccc කාරයාට දුන්න ලිස්ට් එක:)

    Escape Plan (2013)
    cloudy with a chance of meatballs 2
    khumba (2013)
    The Family (2013)
    The School of Rock (2003)
    Bad.Grandpa.2013
    Captain Phillips (2013)
    Open Grave (2013)
    All Is Lost (2013)

    Disconnect (I) (2012)
    Back In The Day 2014
    Tom Yum Goong 2 (2013)

    Reasonable Doubt (2014)
    Free Birds (2013)
    The Terror Live (2013)

    නෙට් එකෙ දැකලා ආයෙත් බලන්න හිතුනා ඉතින් බැවා
    EuroTrip (2004)
    300 [2006]
    :dull:
  • Loading…
  • Loading…
  • Loading…