mottaya Feb 22, 2014 මොට්ටයට ඉතින් නැව ගිලුනත් ගැට්ටෙ බජව්නෙ.. මටනම් එච්චර දැනුනෙ නෑ.. පොඩ්ඩක් අවුලක් තියේ.. ඉස්සරහට තව වැඩිවෙයි.. අප්‍රේල් වෙද්දි.. මෙල්බර්න් වල මගේ යාලුවෙක් කිව්ව එහේ සෙල්සියස් 42යිලු.. මෙහේ තව හොඳයි..
මොට්ටයට ඉතින් නැව ගිලුනත් ගැට්ටෙ බජව්නෙ.. මටනම් එච්චර දැනුනෙ නෑ.. පොඩ්ඩක් අවුලක් තියේ.. ඉස්සරහට තව වැඩිවෙයි.. අප්‍රේල් වෙද්දි.. මෙල්බර්න් වල මගේ යාලුවෙක් කිව්ව එහේ සෙල්සියස් 42යිලු.. මෙහේ තව හොඳයි..