dath kimbula Mar 12, 2014 “ ඔක්කොම උන් ඩොස්තර වෙන්න ගියාම මචන් රටේ රැකියා ක්‍රමය බිඳ වැටෙනවා බන්.“ දොස්තරලා ගැන තියනව පොඩි අවුලක්.......හොක්..හොක්..... ෂුවර් දතකට කෙළව ගත්ත පොරක්
“ ඔක්කොම උන් ඩොස්තර වෙන්න ගියාම මචන් රටේ රැකියා ක්‍රමය බිඳ වැටෙනවා බන්.“ දොස්තරලා ගැන තියනව පොඩි අවුලක්.......හොක්..හොක්..... ෂුවර් දතකට කෙළව ගත්ත පොරක්
dath kimbula Mar 12, 2014 ත්‍රෙඩ් දාන්නම රිදිලා..... http://www.elakiri.com/forum/showthread.php?t=1604589
prageeth119lk Mar 11, 2014 උබ ඉයේ බිලා නෙ හිටියෙ උබෙ බිත්තියෙම හුජ්ජකරගෙන පස්සෙ මම ඒක දැක්කෙ ඔවා වැඩිය හිතන්න එපා බන් ආතල් එකෙ ඉදපන් මෙන්න බලපන්
උබ ඉයේ බිලා නෙ හිටියෙ උබෙ බිත්තියෙම හුජ්ජකරගෙන පස්සෙ මම ඒක දැක්කෙ ඔවා වැඩිය හිතන්න එපා බන් ආතල් එකෙ ඉදපන් මෙන්න බලපන්
prageeth119lk Mar 10, 2014 සිරාවට කිව්වෙ ආර්සිසිසිසි ද කොහහෙද ඇහුවා දැන් මම උබෙන් අහපු ප්‍රශ්නෙම මම උබ දුන්න උත්ත්රේම වගෙ එකක් දුන්නෙ වැඩිය හිතන්නෙ නැතිව ඉදපන්
සිරාවට කිව්වෙ ආර්සිසිසිසි ද කොහහෙද ඇහුවා දැන් මම උබෙන් අහපු ප්‍රශ්නෙම මම උබ දුන්න උත්ත්රේම වගෙ එකක් දුන්නෙ වැඩිය හිතන්නෙ නැතිව ඉදපන්
prageeth119lk Mar 10, 2014 අම්මා ගහයි මේ දැන් උනා වගෙ වචන හුවමාරුවක් මීට ටික කාලෙකට කලින් උනා උබ කිව්ව වගෙම දෙයක් (ඔය වචනමයි) අපි කතාකලෙත්,අනාගතය අවදානම්
අම්මා ගහයි මේ දැන් උනා වගෙ වචන හුවමාරුවක් මීට ටික කාලෙකට කලින් උනා උබ කිව්ව වගෙම දෙයක් (ඔය වචනමයි) අපි කතාකලෙත්,අනාගතය අවදානම්
prageeth119lk Mar 9, 2014 දැන්ම කෝකත් ලාවට වගෙ හිත හදන් ඉදපන් මම කිබොර්ඩ් එකෙ පවර් බටන් එක ප්‍රෙස් කලා මැශිම ඔෆ් උනා
prageeth119lk Mar 9, 2014 දුක තමයි රංජනි නාඩ ඉදින් තීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ....... එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ..... තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ.... සිනහ වෙන්නට වරම් නොලදත් සිතේ කිලුටක් නෑ..... අතීතය සිහිනයක්........ සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..... ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ.... අතීතය සිහිනයක්........
දුක තමයි රංජනි නාඩ ඉදින් තීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ....... එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ..... තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ.... සිනහ වෙන්නට වරම් නොලදත් සිතේ කිලුටක් නෑ..... අතීතය සිහිනයක්........ සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ..... ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ.... අතීතය සිහිනයක්........
prageeth119lk Mar 9, 2014 මොකො තොටත් කෙල වෙලාද අපි නම් ආඩම්බර රුව දැකලා.. සිත ආයෙත් උමතු වෙලා.. සගවන්නට බෑ කිසිදා.. පුංචි පෙම්පත් කතා... අපේම ලොවේදී අපි මුණ ගැසේවි.. සිතමින් පෙම් කරලා.. ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි.. අපි ඈතයි සැමදා... මොලෙ නැති කමට වඩා ඔකුන්ගෙ ලොකුකම් පෙන්වන්න යන මහන්තත්වෙද මොකහ්ඩ්ද ලොකුයි ලු නෙ මහමුදලි කමටද කොහේද වඩා අන්න එකයි අවුල උන්ගෙ ඒකෙන් ඇස් වැහිලා තියෙන්නෙ හිනා වෙන්න එපා අනුකම්පා කරපන් ඔය වගෙ අයට
මොකො තොටත් කෙල වෙලාද අපි නම් ආඩම්බර රුව දැකලා.. සිත ආයෙත් උමතු වෙලා.. සගවන්නට බෑ කිසිදා.. පුංචි පෙම්පත් කතා... අපේම ලොවේදී අපි මුණ ගැසේවි.. සිතමින් පෙම් කරලා.. ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි.. අපි ඈතයි සැමදා... මොලෙ නැති කමට වඩා ඔකුන්ගෙ ලොකුකම් පෙන්වන්න යන මහන්තත්වෙද මොකහ්ඩ්ද ලොකුයි ලු නෙ මහමුදලි කමටද කොහේද වඩා අන්න එකයි අවුල උන්ගෙ ඒකෙන් ඇස් වැහිලා තියෙන්නෙ හිනා වෙන්න එපා අනුකම්පා කරපන් ඔය වගෙ අයට