යාළුවා
Reaction score
1,318

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • “ ඔක්කොම උන් ඩොස්තර වෙන්න ගියාම මචන් රටේ රැකියා ක්‍රමය බිඳ වැටෙනවා බන්.“
    දොස්තරලා ගැන තියනව පොඩි අවුලක්.......හොක්..හොක්.....
    ෂුවර් දතකට කෙළව ගත්ත පොරක්
    ඒත් පලක් නැත:oo: ලිදට වැට්ච්ච එකා ලිං කටෙන්මයි ගොඩ එන්න ඕනෙ:lol:
    උබ ඉ‍යේ බිලා නෙ හිටියෙ:rolleyes: උබෙ බිත්තියෙම හුජ්ජකරගෙන:rofl: පස්සෙ මම ඒක දැක්කෙ ඔවා වැඩිය හිතන්න එපා බන් ආතල් එකෙ ඉදපන්:)

    මෙන්න බලපන්:nerd:
    මම හිතුවා උබ සාරි ගේන්න ඉන්දියාවෙ ගියා කියලා
    සිරාවට කිව්වෙ ආර්සිසිසිසි ද කොහහෙද ඇහුවා දැන් මම උබෙන් අහපු ප්‍රශ්නෙම මම උබ දුන්න උත්ත්රේම වගෙ එකක් දුන්නෙ:rofl: වැඩිය හිතන්නෙ නැතිව ඉදපන්:)
    අම්මා ගහයි :shocked: මේ දැන් උනා වගෙ වචන හුවමාරුවක් මීට ටික කාලෙකට කලින් උනා උබ කිව්ව වගෙම දෙයක් (ඔය වචනමයි) අපි කතාකලෙත්,අනාගතය අවදානම්:(
    හරිය නැ කිව්වෙ,යාලුවො වගෙ ආසරෙ කරමු කිව්වද :rolleyes:
    දැන්ම කෝකත් ලාවට වගෙ හිත හදන් ඉදපන්:P
    මම කිබොර්ඩ් එකෙ පවර් බටන් එක ප්‍රෙස් කලා මැශිම ඔෆ් උනා:dull:
    දුක තමයි රංජනි නාඩ ඉදින් :rofl:

    තීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ.......
    එදා සෙනෙහෙන් නොබැඳුනානම්
    මෙදා වියෝවක් නෑ.....

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ....
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ.....

    අතීතය සිහිනයක්........

    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ.....
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ....

    අතීතය සිහිනයක්........
    මොකො තොටත් කෙල වෙලාද:lol:

    අපි නම්
    ආඩම්බර රුව දැකලා..
    සිත ආයෙත් උමතු වෙලා..
    සගවන්නට බෑ කිසිදා..
    පුංචි පෙම්පත් කතා...
    අපේම ලොවේදී අපි මුණ ගැසේවි.. සිතමින් පෙම් කරලා..
    ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි.. අපි ඈතයි සැමදා...:dull:

    මොලෙ නැති කමට වඩා ඔකුන්ගෙ ලොකුකම් පෙන්වන්න යන මහන්තත්වෙද මොකහ්ඩ්ද ලොකුයි ලු නෙ මහමුදලි කමටද කොහේද වඩා අන්න එකයි අවුල උන්ගෙ ඒකෙන් ඇස් වැහිලා තියෙන්නෙ හිනා වෙන්න එපා අනුකම්පා කරපන් ඔය වගෙ අයට:rofl:
  • Loading…
  • Loading…
  • Loading…